පෞද්ගලික තණ්හා ආශා,බල කාමය,දේශපාලන ව්‍යාප්තවාදය,ත්‍රස්තවාදය හෙවත් පොදුවේ ලේ පිපාසයේ නාමයෙන් ලෝක නායකයන් විසින් සිය මිත්‍ර පාක්ෂික නායකයන් සමඟ අත්වැල් බැදගෙන පුරා දස වසරක් දියත් කරන ලද ශාපලත් යුද්ධ වලදී,ඔවුන්ගේ අණසකට යටත් ව මෙන්ම එරෙහිව සටන් පිටියට පිවිස මියගිය සොල්දාදුවන් මෙන්ම සිවිල් වැසියන් සංඛ්‍යාව බිලියන දෙකකට ආසන්නය.එම වෙඩි උණ්ඩවලට ගොදුරුව සදහටම අබ්බගාත වූ පිරිස දෙකෝටි පන්ලක්ෂයකි.එම බිහිසුණු ලෝක සංග්‍රාම වල රුදුරු සටන් සහ එම අනුවේදනීය ශෝකාන්තයේ කඳුළු කතාව ලෝ පතළ සංග්‍රාම ඔස්සේ වර්තමානයට පිවිස ඇත.
Lo Pathala Sangrama - ලෝ පතළ සංග්‍රාම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - War - යුධ
- - Asoka Gunathilaka - අසෝක ගුණතිලක
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553123732
- Availability: Out Of Stock
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Athans Sita Rio Dakwa - ඇතැන්ස් සිට රියෝ දක්වා
නූතන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙලේ සිට (1896) ඉකුත් රියෝ ඔලිම්පික් තරගාවලිය (2016) දක්වා ..
Rs. 700.00
Kandulu Atharin Sinasena Rajina - කඳුළු අතරින් සිනාසෙන රැජින
රැජින ඇය යි ඇගේ රාජ්ජේ..."ඇයට දරුවන් සිව් දෙනෙකි. මුනුපුරු මිනිපිරියත් අට දෙනෙකි. මී මුනුපුරු මිනිප..
Rs. 450.00
Uthura Ginigani - උතුර ගිනිගනී
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සොයන්නට දෙමළ ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් එම ප්‍රශ්නය දෙස බැලීම ඉ..
Rs. 450.00