මහාචාර්ය මයිකල් ගෝල්ඩ්මාන් විසින් රචනා කර ඇති The Imperial Nature කෘතිය එවන් පර්යේෂණ ග්‍රන්ථයකි.මේ සඳහා ඔහු විවිධ මට්ටමේ ලේඛන සිය ගණනක් ද විවිධ පුද්ගලයන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා ද සහභාගීත්ව නිරීක්ෂණ ද භාවිතා කර ඇත.එමගින් ලෝක බැංකුව හුදෙක් ණය දෙන ආයතනයකට වඩා උතුරු-දකුණු දේශපාලනික බල ගතිකත්වයන් විනිවිදින ආයතනයක් කටයුතු කරන ආකාරය පැහැදිලි කෙරේ.ලෝක බැංකුව ඒ සඳහා වන දැනුම නිපදවන ආකාරය ද එම දැනුම ලොව පුරා බෙදා හරින ආකාරය ද අවසානයේ එය හෙජමොනියක් බවට පත් කරන ආකාරය ද සාධක සහිතව මෙමගින් ඉදිරිපත් කෙරේ.එහෙයින් ම මෙය ශ්‍රී ලංකාව වැනි රටවල දේශපාලන හැඩගැන්වීම් තේරුම් ගැනීමට මහඟු ආධාරකයක් වනු නියතය.
Loka Bankuwe Haritha Sanharaya - ලෝක බැංකුවේ හරිත සංහාරය
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Uditha Alahakoon - උදිත අලහකෝන්
- - Economics - ආර්ථික විද්‍යාව
- ISBN: 9789556811100
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mayawa Vinivida Goliya Cinamawa - මායාව විනිවිදින ගෝලීය සිනමාව
ලෝකයේ ප්‍රමුඛ සිනමා උළෙලවලදී සම්භාවනාවට පත්‍ර වූ සිනමා කෘතීන් පිලිබඳ තාර්කිකව විචාරාත්මකව අධ්‍යයනය ක..
Rs. 650.00
Saundaryavedaya - සෞන්දර්යවේදය
දර්ශන සහ සෞන්දර්යවේදය කලාව සහ අනුකරණය මධ්‍යකාලීන සෞන්දර්යවේදය පුනරුද සෞන්දර්යවේදය&nbs..
Rs. 350.00
Amarikanu Musalmanuwa - ඇමරිකානු මුසල්මානුවා
Mohsin Hamid විසින් රචිත The Reluctant Fundamentalist කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 350.00
Kaveri - කාවේරි
"දකුණු අප්‍රිකාවේ දෙමළ තරුණියක මුහුණ දෙන විවධ අත්දැකීම් පදනම් කරගත් සමකාලින දෙමළ සාහිත්‍යයේ වි..
Rs. 450.00
Anuragi - අනුරාගි
Art of Love කෘතියේ සිංහල පරිවර්තනය. ඇය ලින් චීන ජාතික කිවිඳියක්..නවකතාකාරියක්.. තාඕ ප්‍රේම කලාව ප්‍ර..
Rs. 400.00
Nethaji Subhash Chandra Bose - නෙතාජි සුබාෂ් චන්ද්‍රබෝස්
ඉක්මන් හා ප්‍රත්‍යක්ෂ ප්‍රතිපල අත් නොවුවද දුක් විදීම හා පරිත්‍යාගය නිර්ර්ථක දෙයක් නොවේ. මෙම ලෝකයේ සි..
Rs. 225.00
Avignanaye Fantasimaya Awakashaya - අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය
''මා සිතන්නේ නවකතාවක් රචනා කිරීම වීඩියෝ ක්‍රීඩාවක නියැලීමට සමාන බවය.ඒ අනුව ඊළඟට තිරය මතට පැමිණෙන දේ ..
Rs. 550.00