මහාචාර්ය මයිකල් ගෝල්ඩ්මාන් විසින් රචනා කර ඇති The Imperial Nature කෘතිය එවන් පර්යේෂණ ග්‍රන්ථයකි.මේ සඳහා ඔහු විවිධ මට්ටමේ ලේඛන සිය ගණනක් ද විවිධ පුද්ගලයන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා ද සහභාගීත්ව නිරීක්ෂණ ද භාවිතා කර ඇත.එමගින් ලෝක බැංකුව හුදෙක් ණය දෙන ආයතනයකට වඩා උතුරු-දකුණු දේශපාලනික බල ගතිකත්වයන් විනිවිදින ආයතනයක් කටයුතු කරන ආකාරය පැහැදිලි කෙරේ.ලෝක බැංකුව ඒ සඳහා වන දැනුම නිපදවන ආකාරය ද එම දැනුම ලොව පුරා බෙදා හරින ආකාරය ද අවසානයේ එය හෙජමොනියක් බවට පත් කරන ආකාරය ද සාධක සහිතව මෙමගින් ඉදිරිපත් කෙරේ.එහෙයින් ම මෙය ශ්‍රී ලංකාව වැනි රටවල දේශපාලන හැඩගැන්වීම් තේරුම් ගැනීමට මහඟු ආධාරකයක් වනු නියතය.
Loka Bankuwe Haritha Sanharaya - ලෝක බැංකුවේ හරිත සංහාරය
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Uditha Alahakoon - උදිත අලහකෝන්
- - Economics - ආර්ථික විද්‍යාව
- ISBN: 9789556811100
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55