රැදී උන්
අගුපිලද සෝදා
කහදියර ඉස
නැවතත් බාර දෙමි
පරවන විට
අලුත් පැහැයක් දෙන
අමුතුම මලක් වෙමි
නොසොයන බව දැනම
විදි දෙක තුනක් ඇති
කුඩා නගරයක
සැඟවෙමි
හැර නොගොස් හැර යන
ප්‍රේමයේ
අවසාන කාර්තුව
Lokapaluwa - ලෝකපාළුව
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Susantha Moonamalpe - සුසන්ත මූණමල්පේ
- ISBN: 9786240005258
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rosa Musandas Pissuwa - රෝස මුසැන්ඩාස් පිස්සුව
"ඔන්න මම ආවා හීනයක් වෙලා. දැන් ඉතින් ආයෙ එලවනව බොරු. හීනවලට වැට කඩොලු දාන්න පුලුවන් කාටද ?ඔයා මෙච්චර..
Rs. 150.00
Gadnewala - ගඩ්නේවාලා
ඈත මොනරෙකු හඬන හඬ ඇසිණි. කිරා වැටෙමින් සිටි දිල්හානි තිගැස්සී ඇහැරුණා ය. ‘‘මල්ලි ඇඬුවෙ නෑ නේද ගොඩක් ..
Rs. 300.00
Dan Pandurata A Rahaiya - දං පඳුරට ආ රැහැයියා
''අන්න ඒක තමයි ප්‍රශ්නෙ ඤාව්වා , ඔයා කවදාවත් පූසෙක් විදියට ජීවත් වෙලා නෑ . පූසෙක් විදියට හිතලා නෑ ..
Rs. 400.00
Mihiri Mithya Drushtiyaka Mama - මිහිරි මිථ්‍යා දෘෂ්ටියක ,මම
කදෝකිමි හිතවත, වෙහෙසී පළක් නැත බෑ ඔබට දල්වන්න ප්‍රේමය!..
Rs. 250.00
Rosa Nil Pata Heena - රෝස නිල් පාට හීන
රාත්‍රිය කෙමෙන් ඇහැරෙයි ... හිරු ගිලුණු තැන ඉතිරි ආලෝක ලප ලේ පැහැය ඉස කන්ද මුදුනත ඇත් රුවක් දී සැඟව..
Rs. 300.00
Sanduni Saha Apuru Yaluwo - සඳුනි සහ අපූරු යාළුවෝ
එක පාරටම පුංචි පුංචි කූඹි මැද්දට ලොකු කූඹියෙක් කඩා වැදුණා . කලබල වෙච්ච පොඩි කූඹි ඉවක් බවක් නැතිව සී ..
Rs. 300.00
Icarus Pathanaya Saha Thawath Pathana - ඉකාරස් පතනය සහ තවත් පතන
ග්‍රීක මිත්‍යා කතාවක ඇදවැටෙන ඉකාරස්ගේ වර්ණවත් සෙවනැල්ල කොළඹ බෝඩිම් කාමරයකට වැටෙයි..
Rs. 650.00