...මගේ අම්මාගේ නම වෙරොනික්. වයස විසි හයයි. අම්මාගේ වයස හදාගන්න එක හරි ලේසියි. මගේ වයස දහයයි. මාව හම්බෙලා තියෙන්නෙ අම්මට වයස දහසයෙදි. පුංචි කාලෙදිම අම්මා අනාථ දරුවෙක් වෙලා. ඊට පස්සෙ හැදිලා වැඩිලා තියෙන්නෙ මං වගේම දරුකමට හදාගත්ත පවුලක. ඒ කියන්නෙ අම්මා දන්නවා මං ඉන්න තත්ත්වෙ...
Luluta Pawul Dekak - ලුලූට පවුල් දෙකක්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන ළමා කෘති
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Pathma Wijesingha - පත්මා විජේසිංහ
- ISBN: 9786245546039
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25