Victoria Holt විසින් රචිත The Shadow of the Lynx කෘතියේ සිංහල පරිවර්තනය.
පිටු 568 යි -
*******************************
ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන නෝරා ටැමසින් බියජනක වුණත්, පාලනය කළ නොහැකි තරම් විශාල උනන්දුවක් ඇති කරවනසුලූ, ලින්ක්ස් නමින් හැඳින්වෙන චාල්ස් හෙරික්ගේ භාරකාරත්වය යටතට තමන් පත්ව ඇති බව සොයාගනියි.
ඇය වටා සිටිනා සියලූම දෙනා රත්තරන් සෙවීම ගැන හැර වෙනත් කිසිම දෙයක් ගැන නොසිතති. රත්තරන් සෙවීම ඔවුන්ට කොතරම් අත්හැර දැමිය නොහැකි යමක් වෙනවාද කියනවා නම් එම කාර්යයටම අවධානය යොමු කිරීම නිසා මිනිස්සු දිළිඳු බවට පත් වෙති, සමහරු මරණය පවා ළඟා කර ගනිති.
ස්ටර්ලිංග් හෙරික්ට රත්තරන් සෙවීමට උවමනා වන්නේ ඔහුගේ තාත්තා එසේ කළ නිසාය. ලින්ක්ස් ගැන කියනවා නම්, ඔහු රත්තරන් සෙවීමට අවධානය යොමු කරන්නේ ඔහුට යම් හානියක් කළ අයකුට දඬුවම් දීමට මෙන් පෙනෙයි.
ජීවිතය නොවැදගත් ලෙසින් සලකන, ප‍්‍රචණ්ඩ ලෝකයක ජීවත් වීමට සිදු වෙන නෝරා, රන් සෙවීමේ වාතාවරණයෙන් උද්‍යෝගයට පත් වෙනවා මෙන්ම බලවත් ලින්ක්ස්ගේ බලයට සම්පූර්ණයෙන්ම යටත් වෙයි. එයට සම්බන්ධ වීමෙන් වැළකීමට නොහැකි වීම හේතුවෙන්, නැවතත් එංගලන්තයට සහ ඉපැරණි වයිට්ලේඞීස් මන්දිරයට පැමිණීමට ඇයට මග සලසන කුමන්ත‍්‍රණයකට ඇය සම්බන්ධ වෙයි.
Lynxge Sewanella - ලින්ක්ස්ගේ සෙවණැල්ල
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Victoria Holt - වික්ටෝරියා හෝල්ට්
- - Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245519200
- Availability: Out Of Stock
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ
Victoria Holt විසින් රචිත On the Night of the Seventh Moon කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,850.00
Samanala Sinhaya - සමනළ සිංහයා
"මගේ ජීවිත කාලය පුරාවටම මං ඔයා ගෙන හිතනවා .මං ඔයාට පොරොන්දු වෙනවා මං එහෙම කරනවා කියලා.මං ඔයාව කවදාවත..
Rs. 200.00
Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන
Victoria Holt විසින් රචිත The House Of A Thousand Lanterns කෘතියේ සිංහල පරිවර්තනය.එංගලන්තයේ සුන්දර ..
Rs. 750.00
Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ
Victoria Holt විසින් රචිත The Mask of the Enchantress කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 200.00
Gabee - ගැබී
මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැව..
Rs. 750.00
Minikata - මිණිකැට
මිණිකැට වැදගත් සිදුවීම් වලින් පිරුණු දශක පහක කාලයක එක් පවුලක කතාවක් පාඨකයාට කියයි. ඔවුන් මුහුණ දෙන..
Rs. 850.00
Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල
තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක්..
Rs. 900.00
Sarage Geththama - සාරාගේ ගෙත්තම
Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..
Rs. 1,580.00
Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය
ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාව..
Rs. 850.00
Dayabara Emerald - දයාබර එමරල්ඩ්
ඉතා සූරූපී දහඅට හැවිරිදි එමරල්ඞ් රේගන් කාමාතුර මිනිසෙකුගෙන් බේරීමට ඇගේ නිවසෙන් පලා යයි. ඇය සෙන්ට්ල..
Rs. 750.00
Abhirahas Landa - අභිරහස් ළඳ
Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්..
Rs. 1,600.00
Scarlet - ස්කාලට්
මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."  ..
Rs. 975.00
Sonduru Menfreya - සොඳුරු මෙන්ෆ්රෙයා
Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..
Rs. 700.00
Divi Pimma - දිවි පිම්ම
Victoria Holt විසින් රචිත The Spring of Tiger ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 800.00
Judas Haduwa - ජුදාස් හාදුව
මධ්‍යධරණී මුහුදේ, ඉතාලි වෙරළට නුදුරින් පිහිටි කුඩා බ්‍රිතාන්‍ය දූපතක ප්‍රීතිමත් ළමා කාලයක් ගත කල පිප..
Rs. 2,250.00
Far Doopathe Situwaraya - ෆා දූපතේ සිටුවරයා
Victoria Holt විසින් රචිත Lord of the Far Island ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.මගේ බැල්ම දොර මත රැදී තිබ..
Rs. 1,800.00