කුඩා තඹ යතුරක්
දිදුලන දඹ රනින් සැදි දොරක් කියයි
කුඩා තඹ යතුරකට
''බලාපන් මා දෙස,
කෙතරම් වටී ද මා
වැඩකට නැති නුඹට වඩා!''
එය අසා කියයි තඹ යතුර
රන් දොරට ''කෙතරම් වටින රනින් ඔබ සැරසී සිටියත්
පලක් නැත.
ඇරීමට,වැසීමට යතුරක් නොමැතිව''
Ma men Dahas Gananaki Oba - මා මෙන් දහස් ගණනකි ඔබ
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Artha Sades Rathnayaka - අර්ථ සඳෙස් රත්නායක
- ISBN: 9786245594184
- Availability: Available
-
Rs. 390.00
- KBOOKS Cashback Rewards: 39
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sameepa Aganthukaya - සමීප ආගන්තුකයා
චිත්‍රා සෙමින් මගේ අතක් අල්ලා ගත්තාය. අනතුරුව ඒ අත ඇගේ බෙල්ල වටා ඔතාගෙන මා ගාවට තුරුල් වූවාය. ඇයට ජී..
Rs. 270.00
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද
තණ පලස මුදු යහන රිදුම් හැක අතුරන්න දුක ලෙහා කුටි දොර ඔබ එන්න ..මේ අහස යට වැතිරෙන්න සොඳුර ..මේ සන්ධ්..
Rs. 250.00
Akeekaru Bihidora - අකීකරු බිහිදොර
අහම්බයකින් හමුවුන වර්ගය නොදන්නා බිත්තරයකිය නුඹ අදහාගෙන රකින. අයිති යැයි මම කැමැති කුරුලු වර්ගයකට..
Rs. 650.00
Asparshaneeyan Wetha - අස්පර්ශනීයන් වෙත
මං හිටියේ වෙරල අයිනක උස කන්දක එතනට පෙනුනා මරණයේ මිටියාවත ලිස්සලා වැටුනා එක පාරට&..
Rs. 350.00
Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා
සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැටත් පැන ගියපු ර..
Rs. 550.00