• Eka Diga Kathawak - එක දිග කතාවක්

ඔහොම බලන් ඉන්නේ මාව තවත් අවුස්සන්නද මැණික....ම්..ම්....ඒ..න්..න...


මං ඒ අතින් හෙමින් ඇදලා එයාව මගේ ළඟට ගත්තා. 

ඒ මූණ රතු වෙලා. ඒ කෝල වතේ  අණදෙන කෝමල රේඛා දිහා මං  ඇති තරම් බලාගෙන හිටියා. කාලෙකට කලින් අහම්බෙන් මුණ ගැහුණු උඹ අද මගේ වෙලා.. මමට හීනයක් වගේ තාමත්. එයාගේ වතේ උණුහුම මට ඒ සීතල තරෙත් හරි අපූරුවටා දැනුණා. 


"මේක හීනයක්ද...ම්..ම්..."


එයා එහෙම ඇහුවේ දඟකාර පෙම්වත් ඇස්වලින් එයාව රසවිඳින මගේ පපුවට හෙමින් හිස තියන ගමන්...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha