''අලංකාරික දුන්න
කටුගෙඩ්‍ර එල්ලුව
ඉතිහාසෙ කොතන හරි
වැටුණු -ඒ මරුදුන්න
මල් -කමින් කැටයම් ව
ඉතිහාස සලකුණක්
ලෙස එල්ලුවත් මෙතැන
එවන් රුදු දුන්නක්
ඇයි එල්ලුවේ මෙතැන ?
අනාගත ඇස් දෙකට
විදින්නද හීයක් ?
Mage Alaye Gramaphone - මගේ ආලයෙ ග්‍රැමෆෝන්
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nadun Yasitha Dasanayaka - නඳුන් යසිත දසනායක
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553425294
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vil Nethaka Mal Mathaka - විල් නෙතක මල් මතක
2017 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...
Rs. 200.00
Siyum Aththatu Nada - සියුම් අත්තටු නාද
පතින් පත ගිලිහෙයි මාරුතේ නෙතින් නෙත හමුවී මග හැරී ඉතින් ඔබ යන විට තටු ලැබී සිතින් මම සිහිනෙකට පිව..
Rs. 200.00
Bim Geyata Sanda Awith - බිම් ගෙයට සඳ ඇවිත්
ඇයි ද ඔබ දමා ගියේ ඔබේ ජීව විද්‍යා පොත මා ළඟ දනිමි අද මම. සමුගෙන එද්දී එදා පාසලේ දෙන්නට තිබු..
Rs. 200.00
Sulangehi Ma Sulangakwa - සුළඟෙහි ම සුළඟක්ව
මා තුළ ගසකි අලුත් ගසක් වැඩෙයි මා තුළ අලුත් පොළොවකි අලුත් පසකි මට දැනෙයි එහි තෙතෙහි මුල් අදින..
Rs. 350.00