ඉන්දියානු සම්භවයක් ඇති දකුණු අප්‍රිකානු ජාතික ප්රිසිල්ලා ජානා යනු නිකම්ම මිකම් ගැහැනියක නොවේ. එසේම දකුණු අප්‍රිකාවේ කීර්තිමත්ම මානව හිමිකම් ක්‍රියාකාරිනිය පමණක් ද නොවේ. ය නිදහස් අරගලයේදී නෙල්සන් මන්දෙලාගේ නායකත්වය යටතේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ කුප්‍රකට "රහස් කවයේ" එකම කාන්තා සාමාජිකාවද වූවාය. වෘත්තියෙන් නීතිඥවරියක වූ ප්රිසිල්ලා සුදු ජාතික සුලුතරවාදී ආණ්ඩුව ප්‍රසිද්ධියේම අභියෝගයට ලක් කාලය. ඒ නිසා සුදු ජාතික ආණ්ඩුවේ බරපතල විරෝධයට ලක් වුවත් ආණ්ඩුවේ මර්දනයට නිර්භීත ලෙස මුහුණ දෙමින් සිය වෘත්තීය සහාය අවශ්‍ය සිටි සෑම ක්රියාකාරිකයෙකුටම උපකාර කළාය. එසේම පළිගැනීමේ චේතනාවෙන්ම මැන්ඩෙලා ඇතුළු දේශපාලන ක්‍රියාදරයන් රැසක් රඳවා සිටි රොබේන් දූපත් සිරකඳවුරේ සියලුම දේශපාලන සිරකරුවන්ගේ එකම නීතිඥවරිය වූවාය.
නිදහස් අරගලයෙන් පසුව දකුණු අප්‍රිකාවේ ප්‍රථම ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙසත්, දකුණු අප්‍රිකාවේ යුක්තිය බලගැන්වීම පිළිබඳ කමිටුවේ උප ප්‍රධානියා ලෙසත් කටයුතු කළාය. එය දකුණු අප්‍රිකාවේ ගෞරවණීයම තනතුරක් ලෙස අදටත් සලකනු ලැබේ.
ප්රිසිල්ලා සිය අරගල ජීවිතයේදී ලද අත්දැකීම් අලලා 2016 වර්ෂයේදී ආන්දෝලනාත්මක ස්වයං චරිතාපදානය FIGHTING FOR MANDELA රචනා කොට තැබුවාය. මේ එහි සිංහල පරිවර්තනයයි.
Mage Aragalaya - මගේ අරගලය
- Publisher: Watermark
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Indika Perera - ඉන්දික පෙරේරා
- - Biography - චරිතාපදාන
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245696024
- Availability: Available
-
Rs. 1,800.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lakshmana Warna - ලක්ෂ්මන් වර්ණ
විශ්මිත වූ කතාවක් තිබේ, ඒ නම් ලක්ෂ්මන් විතානච්චි හා ඔහුගේ සාර්ථකත්වයේ දිවි මං සලකුණයි. ඒ සාර්ථකත්වය ..
Rs. 450.00
Mandela - මැන්ඩෙලා
නෙල්සන් මැන්ඩෙලා විසින් රචිත Long Walk To Freedom කෘතිය අලලා බි්රතාන්ය චිත්‍රපට අධ්‍යක්ෂක Justin..
Rs. 300.00
Matulu - මටුලු
පොල් මලක් පීදෙන්නට පෙර සියළු සැර අව්. මහා වැහි මෙන්ම තවත් අනේක විධ කලබගැනීවලින් ආරක්ෂා කෙරෙන්නේ පොල්..
Rs. 550.00
Hugo Chavez - හියුගෝ චාවේස්
2008 අප්‍රේල් මාසයේ වෙනිසුවෙලානු ලලලනොවේ කුඩා ගොවිපල බිමේ සිට කරාකස්හී මිරෆ්ලොරෙස් මාළිගය දක්වා වූ අ..
Rs. 1,600.00