මෙම කෘතියේ ලේඛකයා වූ මහාචාර්ය චෞ අර්ලියූ,චීන විප්ලවයේ සම නායකයා වූ චෞ එන්ලායි ගේ ඥාති පුත්‍රයාය.චෞ අර්ලියූ කුඩා කාලයේ සිට ම හැදී වැඩුනේ චෞ එන්ලායිගේ හා ඔහුගේ බිරිඳ වූ ඩෙන් යින්චාවෝගේ සෙවනැල්ල යටතේය.චෞ අර්ලියුට,චෞ එන්ලායි තම පියා ද මිත්‍රයා ද විය.චෞ අර්ලියු තම විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව සමාජ විද්‍යා පර්යේෂණ හා සංවර්ධන අධ්‍යනය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ලෙස ද,බීජින් විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙසද,නක්කායි චෞ එන්ලායි අධ්‍යන කේන්ද්‍රයේ උපදේශක මෙන්ම පර්යේෂකයෙක් ලෙස ද ක්‍රියා කළේය.එහෙයින් චෞ එන්ලායි නම් වූ විශිෂ්ට මිනිසාගේ චරිතාපදානය රචනා කිරීමට සුදුසු ම තැනැත්තා වන්නේ මහාචාර්ය චෞ අර්ලියු බව සැකයෙන් තොරව සඳහන් කළ හැකිය.මෙම ග්‍රන්ථය චෞ එන්ලායි පිළිබඳ මෙතෙක් ලියැවී ඇති සුන්දර ම චරිතාපදානය වේ.
Mage Mama Chau Enlayi - මගේ මාමා චෞ එන්ලායි
- Publisher: Neptune Publications - නෙප්චූන් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Mano Fernando - මනෝ ප්‍රනාන්දු
- - Chau Arliyu - චෞ අර්ලියු
- ISBN: 978624522665
- Availability: Out Of Stock
-
Rs. 1,800.00
- KBOOKS Cashback Rewards: 180
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lakbima Wana Sariya - ලක්බිම වන සැරිය
" ලංකාවේ ඉතිහාසය හා සාහිත්‍යය තේරුම් ගැනීමට විලියම් නයිටෝන්ට තිබූ හැකියාව FOREST LIFE IN CEYLON (185..
Rs. 700.00
Lakdiwa Cocoa Andaraya - ලක්දිව කොකෝවා අන්දරය
ලක්දිව කොකෝවා අන්දරය (මේරි ස්ටුවර්ට් ) 1904 දී ලංකාවට පැමිණි මේරි ඊ ස්ටුවර්ට් මැතිණිය දුම්බර ..
Rs. 720.00
20000ka Sawariyak - 20000ක සවාරියක්
මෙම කෘතිය සුවිශේෂි ග්‍රන්ථයකි. එසේ වන්නේ තරුණයන් තිදෙනෙකු යුරෝපය, ආසියාව හා අප්‍රිකාව හරහා ගොඩබිමෙන්..
Rs. 1,000.00
Nihada Basa - නිහඬ බස
මුවින් කුමක් පැවසුව ද පුද්ගලයකුගේ හදවත තුළ සැඟව ඇත්තේ බෙහෙවින් වෙනස් කතාවක් බව ඔබ දනී.මේ සැඟවුණු කතා..
Rs. 500.00
Criminal Defence on Bounced Cheques - අගරු චෙක්පත්‍ර සම්බන්ධ අපරාධ විත්තිවාචක
අගරු චෙක්පත්‍රයක් ලියා නිකුත්කිරීම තුළින් ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධි විධාන) පනතේ 25 වන වගන්තිය ..
Rs. 1,700.00