නගරයේ වෙසෙන දරුවෙකු වන ටොමීට ගම්බද ගොවිපළක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව උදා වේ.ඔහු එම ගමනට දැඩි අකමැත්තක් දක්වන්නේ උණුසුම් ගිම්හානයේ පිටිසර ගොවිපොළක ගෙවන ජීවිතය බොහෝ නීරසවන බව සිතාය.නමුත් එහිදී හමුවන කළු නරි පැටවෙකුගේ ජීවිතය බේරා ගැනීමට ලද අවස්ථාව ඔහුට ජීවිත කාලය පුරා මතකයේ රැඳෙන සිදුවීමක් බවට පත් වේ.මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන බලපෑමෙන් සත්වයින් මෙන්ම මිනිසා ද අසරණ වන අන්දම කියවෙන මෙම නිර්මාණය පාසල් වියේ දරුවන්ට කියවීම සඳහා අගනේය.
Mage Mithuru Kalu Nariya - මගේ මිතුරු කළු නරියා
- Publisher: Saravi Publishers - සාරවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන ළමා කෘති
- - Manel Jayanthi Gunasekara - මානෙල් ජයන්ති ගුණසේකර
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Betsy Byars - බෙට්සි බයර්ස්
- ISBN: 9786245027040
- Availability: Available
-
Rs. 520.00
- KBOOKS Cashback Rewards: 52
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Almanso Punchi Goviya - අල්මන්සෝ පුංචි ගොවියා
රාත්‍රි ආහාරයෙන් පසු අල්මන්සෝ ඉතිරි වූ කෑම පිඟානක් රැගෙන ගොස් ඒවා ලූසිට කන්නට දුන්නේය. ඔහු අගුවේ..
Rs. 1,320.00
Ana - ඇනා
දෙවෙනි ලෝක යුද සමයහි දෙමාපිය සෙවන අහිමි වූ සිය නැගනිය හා බාල සොහොයුරියට මවක වූ හිට්ලර්ගේ සාපරධි කියව..
Rs. 275.00
Alyosha - අල්යෝෂා
ආ…. මේ ඉන්නේ අපේ දුර පැනීමේ සූරයා!මං පැන්නේ නෑ! අර පිපිරිල්ල හින්ද තමයි මං එතෙන්ට විසි වුණේ.අනේ අපටත..
Rs. 400.00
Amma Weda Warjanaye - අම්මා වැඩ වර්ජනයේ
මෙය පවුලක සාමාජිකයන් අතර තිබිය යුතු වගකීම් පිළිබද කතාන්දරයකි....
Rs. 160.00
Adaraniya Hansayaneni - ආදරණිය හන්සයාණෙනි
එකිනෙකා මත යැපෙන ප්‍රේමය අන්‍යෝන්‍ය වශයෙන් උණුසුම්ය,උපකාර කරන සුළුය...
Rs. 160.00
Abirahas Banku Kollaya - අබිරහස් බැංකු කොල්ලය
බැංකුවකින් ගෙන යමින් තිබූ පවුම් මිලියන ගණනාවක මුදල් නෝට්ටු කොල්ලකෑමට ලක් වේ.ප්‍රසිද්ධ වැදගත් පුද්ගලය..
Rs. 250.00
Asillaka Dutu Sihine - ඇසිල්ලක දුටු සිහිනේ
''අද මං මෙතන ඉන්නේ මගේ සර් නිසා''කඳුළු පිරුණු දෑසින් තමන් දෙස බොහෝ ආඩම්බර ලීලාවෙන් බලා සිටින තමන් ඉග..
Rs. 680.00
Thaliya - තාලියා
''කිසි දෙයක් අහන්න අවශ්‍ය නෑ මිස්ටර් සතීර්.. මෙයාට කියන්න මං මෙතනට බලෙන් ආවේ නෑ කියලා.. ඒ වගේම අපි අ..
Rs. 680.00
Siththaravee Aae Nisa - සිත්තරාවී ඈ නිසා
''අංශු.. මේ නිවුස් එක ෆෙක් ද නැත්නම් සීරියස් ද?''''මොන නිවුස් එකක් ද බං...?''''රණබාහු ඇමතිතුමාගේ පුත..
Rs. 1,200.00
Nuwara Manike - නුවර මැණිකේ
''මොන විකාරයක් ද අම්මා..ඔසරි පටලගෙන ගෙඩි මාලයි කිලො ගණන් බර මේ ආභරණ එල්ලගෙන බුලත් හෙප්පුත් උස්සගෙන ග..
Rs. 1,300.00
Nidu - නිදූ
''මොනවද බන් මගෙ අවුල් වෙන්නෙ?අවුල් වෙන්න මට ජීවිතයක් තිබුනද? උඹව මම මලක් වගේ හැදුවෙ ඒ නිසයි.මට නොලැබ..
Rs. 1,300.00
Nethma Poorvi - නෙත්ම පූර්වී
ගජනායක මහත්මියට නම් පූර්ණිගේ පැමිණීම පිළිබඳව වැඩි පැහැදීමක් නොවූවාය.ඇය සිතුවේ පූර්ණි නෙත්ම හා පූර්වි..
Rs. 1,100.00
Suwannadasi - සුවණ්ණදාසි
සඳගෝමි ඇවිත්ය. හනිකට පරිගණකයේ ඒ පින්තූර ඇති ගොනුව වසා දැමූ මම කාමරයෙන් එළියට එන්නට නැගිට්ටෙමි. දැන් ..
Rs. 1,300.00
Pini Rosa - පිනි රෝස
අසේකාගේ හඬට ශාක්‍ය මෙන්ම යුග්යත් යුග්මාත් ආලින්දයට පැමිණෙද්දී ඇය ඉදිරි දොර අසල හිඳිමින් දිගින් දිගට..
Rs. 2,500.00
Hiruta Rahasak Liyami - හිරුට රහසක් ලියමි
''මේකි හරි හිතුවක්කාරී මහත්තයො.. කවදත් කරන්නෙ මේකිට ඕන දේ විතරයි...දැන් ඔය මහත්තයට වෙච්චි දේ නොකියන්..
Rs. 1,200.00