• Mage Passen Enna - මගේ පස්සෙන් එන්න

"හැමදේටම හරි කාලයක් එන්න ඕනේ. අපේ සටන තව ඉවර නෑ අබා! ඔයාට ඉතින් මේ ඩ්‍රාමා එක්ක ද්‍රමටික් මං එක්ක තමා ඉන්න වෙන්නේ ඔයා මා එක්ක එනව ද?"


මදක් කල්පනා කළ අබා ජීවකගේ දෑස් දෙස බලා "ඔව්! දෙයියනේ ඔව්, ඔයා කොහෙද?.... මම එතන! මොන දේ වුණත් මම ඔයා එක්ක ඉන්නවා" පැවසුවේ සිනා පිරි මුහුණෙන් ය.


"මැරෙන්න වුනත්" නැගී සිටගත් ජීවක් අබා වෙත ඇත දිගු කළේ ය. ඒ අතේ එල්ලී ඈ නැගිට්ටේ ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලේ බලමිනි.


"නෑ මැරෙන්න නම් බෑ දැන් ම" 


"යමු එහෙනම්" 


"කොහෙද ජීවක?"


"යමුකෝ, මගේ පස්සෙන් එන්න...  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mage Passen Enna - මගේ පස්සෙන් එන්න

  • Rs. 1,300.00