ඒ මදිවට රෑ කෑමෙන් පස්සේ , ඇදුම් මදින්න ගිහින් අම්මා එක්කත් රණ්ඩු වෙන්න සිද්ද උනා.මගේ ඉස්කෝලේ වැඩ ගැන ලොකු දේශනාවක් තියන්න ගත්තු අම්මා දවසේ වැඩ නිසා මහන්සි කිවුවා
"
එකපාරටම මගේ ඔළුව කැරකැවෙන්න ගත්තා. මම, මගේ මුහුණ,අත් දෙක, බෙල්ල, හිස
කෙස් අතගාලා බැලුවා. කිසි වෙනසක් නෑ.! මම අම්මාමයි. ඒ්ත් ඇතුළතින්...ඒ ලොකු
ශරීරය ඇතුළේ හිටියේ මම....ඇඩෙල්."
Mage Thana Idan Hithala Balanna - මගේ තැන ඉදන් හිතල බලන්න
- Publisher: Ahasa Publishers - අහස ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Subhashini Chathurika - සුභාෂිණි චතුරිකා
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Anne Laure Bondoux
- - Books to read in Quarantine
- ISBN: 9789553425140
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45