මම තවත් මොහොතක් ඔහුගේ මේසය ළඟ හඳ ඉකිබින්දෙමි. හදවත පුරාම තිබුනේ කෝපයත් දුකත් මුහු වූ හැගීමකි. කවිවරගේ මේසය මත වූ ජීව විද්‍යා පොතක පිටු කීපයක් පුරාවට මම බලි කුරුටු ගෑවේ ඔහුගෙන් පළිදරන්නට වාගේය. තවමත් මම ළමා විය නොඉක්ම වූ පොඩි එකෙකු වාගේයැයි මට මොහොතකට සිතුණි.ඇස් වලින් වැටුණ කඳුළු දෑතින්ම පිස දමා මම කාමරයෙන් නික්මුනෙමි.
Magema Wahi Kaviya Nuba - මගෙම වැහි කවිය නුඹ
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priyanka Nalin Peiris - ප්‍රියංක නලින් පීරිස්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245658282
- Availability: Available
-
Rs. 1,400.00
- KBOOKS Cashback Rewards: 140
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anantha Wasantha - අනන්ත වසන්තය
වැව් තෙරේ හිද බලම් දියමැද පිපුණු අරවින්දයක හැඩරුව සුවද නහපුඩ අතර දැවටී ලැගුම් සෙව්වා හදේ රහසෙම.නෙතු ..
Rs. 500.00
Anantha Wasanthaya 2 - අනන්ත වසන්තය 2
දෑස් පියන්පත් විවරව තැබුවෙමි ඔබෙ රුව දකිනු රිසින් සවන් පියන්පත් විවරව තැබුවෙමි ඔබේ හඩ අසනු රිසින් එන..
Rs. 560.00
Anantha Wasanthaya 3 - අනන්ත වසන්තය 3
සුමුදු සුදු මුදු වැලි තලාවක සිනිදු සියුමැලි සුදු වලාවක ලහිරු කිරණක, තුරු ලතාවක ලියුම් උණුසුම ආදරේ...
Rs. 600.00
Amundarayaya - අමුන්දරයාය
''කරන්න ඕනෑ දෙය කරන්න මේ වැස්සය,මේ ගිරිෂ්මය,මේ උදයය,මේ දහවලය,මේ රැය කිය කියා කල් අරින්න බෑ නෑනෝ,ඒක ඒ..
Rs. 450.00
Mayakari - මායාකාරි
රූමත් ගැහැනියක් කෙරේ වසඟ වී ඇය පිළිබඳව ඇතිවන උමතු තෘෂ්ණාවෙන් බැඳෙන මිනිසෙකු හට නොකළ හැක්කේ කුමක්ද..?..
Rs. 700.00
Issara Wagemayi - ඉස්සර වගේමයි
'අනේ යන්ට සුදා අයියේ..! ඔයාට ඔය ඇත්ත හැන්දකට පච බාල්දියක් එකතුකරන එක තාමත් නවත්තන්නට බැරි හැටි.''නෙත..
Rs. 800.00
Alugosuwa - අලුගෝසුවා
පැරඩයිස් නගරයේ තදාසන්න පෙදෙසක පිහිටි එක්තරා ලැගුම්හලකට, දුහුවිල්ලෙන් වැසී ගිය නිල් පැහැති බියුක් කන්..
Rs. 1,600.00
Musolinige Nidhanaya - මුසොලීනිගේ නිධානය
ඉතාලියේ ජාතික ෆැසිස්ට් පක්ෂයේ නායකයා හා අගමැතිවරයා වූ මුසොලිනී රට තුළ ජාතිවාදය අවුස්සමින්, ජනතාවගේ ද..
Rs. 1,800.00