ඉතින් ඒ අන්ධකාරයේ චටාස්.. පටාස්.. චටාස්.. පටාස් ගා තව තවත් බෝම්බ පිපුරුණේය. ඌහ්.. අයියෝ.. අම්මෝ.. අනේ.. වැනි නාද කොහෙන් කාගෙන් පිට වුණා දැයි කිසිවෙකුට නිච්චියක් නැත.සියල්ල සහ සියල්ලන්ම නිහඬතාවයක ගිලුණි. නිහඬතාවය මැදින් තෙත නාස් වලින් හුලං ඉහළට අඳින හඬ ටක් ටොක් ටක් ටොක් ලෑලි තට්ටුවට බර අඩි තබමින් උප විදුහල්පතිවරයා ආපසු යන හඬ නායක අයියලාගේ කුසුකුසු හඬ ඒ මොනවා ඇහුණත් ආපසු හැරෙන්නට විධානයක් ආවේ නැත.
Magic Bolaya - මැජික් බෝලය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Vineetha Abesooriya - විනීතා අබේසූරිය
- ISBN: 9789553122865
- Availability: Out Of Stock
-
Rs. 275.00
- KBOOKS Cashback Rewards: 28
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thiththa Aba Saha Thawath Janakatha - තිත්ත අඹ සහ තවත් ජනකතා
මෙම කෘතිය දූ දරුවන්ට අපේ උරුමය කියා දෙන ග්රන්ථයක් පමණක් නොව ජන කවියේ සුල මුල සොයා යන විද්යර්තින්ට ද..
Rs. 250.00
Baka Baka Baka Kathandare - බක බක බක කතන්දරේ
දුවේ පුතේ මේ අහන්න පොත් කියවා ඉගෙනගන්න හැමදෙනාම එකතු වෙලා මේ කතාව රසවිඳින්න..
Rs. 300.00
Daruwanta Liyawunu Bayibal Kathandara - දරුවන්ට ලියැවුණු බයිබල් කතන්දර
''එපා, එපා දරුවන් මා වෙත පැමිණීම කිසිසේත් වලක්වන්න එපා. ඒ දරුවන්ට මා ලඟට එන්න ඉඩ දෙන්න.කවුද ඔබට කීවේ..
Rs. 550.00
Kedara Ha Pancha - කෑදර හා පැංචා
කෑදරකම නැති කරගෙන ඉවසීමෙන් ඉන්න ඕනැකෙනෙක් අමාරුවෙ වැටුනම හනික පිහිට වෙන්න ඕනැ දෙමාපිය..
Rs. 150.00
Awidina Bath Ataya - ඇවිදින බත් ඇටය
''පුතේ! කුඹියෝ කඩිසරයි.ඒගොල්ලෝ කෑම ගබඩා කරගන්නවා.'' අම්මා එහෙම කියද්දී ''ගබඩා කරනවා'' කියලා යසිඳු මි..
Rs. 250.00