....මුල් ඇත්තේ නැත, වාසස්ථානයක් ඇත්තේ නැත;.....
....එමෙන්ම, අපගේ සිත තුළ පාවෙන්නා වූ,....
....විවිධ සිතිවිලිවලට ද මුල් හෝ වාසස්ථාන ඇත්තේ නැත....
...මූලික මනස දුටු විට...
....එකිනෙක එකිනෙකින් වෙන් කිරීම නතර වන්නේ ය....
....අවකාශයෙහි විවිධ හැඩයන් සහ වර්ණයන් සකස් වන්නේය,....
....එහෙත් කළු පාට හෝ සුදු පාට වැනි කිසිම වර්ණයකින්....
....අවකාශය කිළුටු වන්නේ නැත....
.....ප‍්‍රභාස්වර චින්තයෙන් සියලූ දෙයක් ම මතු වන්නේ ය.....
....එහෙත් හොද හෝ නරකවලින්.....
.... එම චිත්තය කිළුටු වන්නේ...
....නැත. ....
Maha Mudra Geethaya - මහා මුද්‍රා ගීතය
- Publisher: Saharakshi Publications - සහරක්ෂි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - W M Gunathilaka - ඩබ්ලිව් එම් ගුණතිලක
- ISBN: 9789557947198
- Availability: Out Of Stock
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Buddha Swabhawa Wethata Awarjana Thunak - බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක්
මෙම බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක් නම් වු ග්‍රන්ථයෙන් ද චං දහම පිළිබඳ සෑහෙන හැඳින්වීමක් සිදු වේ.බු..
Rs. 280.00
Nokadulle Kadulla - නොකඩුල්ලේ කඩුල්ල
'.............සෙන් දහමේ එන ගුරු ගෝල සම්බන්ධය ධර්ම ප්‍රත්‍යක්ෂය ලැබීමේදී වැදගත් තැනක් උසුලන්නකි. මු..
Rs. 260.00
Piduru Gahe Viplawaya - පිදුරු ගහේ විප්ලවය
මසනොබු ෆුකුඕකා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු මෙන් ම දාර්ශනිකයෙකු ද..
Rs. 380.00
Sen Dunu Shilpaya - සෙන් දුනු ශිල්පය
මසනොබු ෆුකුඕකා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු මෙන් ම දාර්ශනිකයෙකු ද..
Rs. 240.00
Hakuyin Yasenkanna - හකුයිං යසෙංකන්නා
ඔහු මෙසේ කීය, ”සැබෑ ශිෂ්‍යයන් මාර්ගය අනුගමනය කරන විට හදවත් ගින්න නිසා හිස තුළට දිව යනු ඇත. ..
Rs. 180.00
Sri Hewajra Maha Thanthraya - ශ්‍රී හේවජ්‍ර මහා තන්ත්‍රය
හේවජ්‍ර තන්ත්‍රය යනු බෞද්ධ තන්ත්‍ර වලට අයත් මූලික සූත්‍රයන් අතුරින් එකකි.අනෙක් වැදගත් ම එකක් නම් ගුහ..
Rs. 250.00
Maha Mudra Bhawana - මහා මුද්‍රා භාවනා
ටිබැට් භාවනා ක්‍රම අතර උසස් ම භාවනා ව ලෙස දැක්වෙන 'මහා මුද්‍රා භාවනාව'සාර්ථකව කිරීමෙන් ඇතිවන ප්‍රතිඵ..
Rs. 190.00
Aloka Margaya - ආලෝක මාර්ගය
මෙම 'ආලෝක මාර්ගය' වනාහී ටිබැට් මහායාන - වජ්‍රයාන සම්ප්‍රදායට නෑකම් කියන්නකි. අධ්‍යාත්මික අතින් උසස් ..
Rs. 300.00
Swabhawaye Swabhawayak - ස්වභාවයේ ස්වභාවයක්
ලාඔට්සුගේ ''තාඕ තේ චින්'' කෘතියේ සිංහල පරිවර්තනය..
Rs. 460.00
Yogi - යෝගී
තුලනාත්මකව ආගම්,දර්ශනය,සාහිත්‍යය,සමාජ විද්‍යාව ජීව විද්‍යාව,මනෝ විද්‍යාව ආදී විෂයයන්ට අදාළව ලොව පුරා..
Rs. 690.00