.....අහසෙහි ගමන් කරන්නා වූ වලාකුළුවලට....
....මුල් ඇත්තේ නැත, වාසස්ථානයක් ඇත්තේ නැත;.....
....එමෙන්ම, අපගේ සිත තුළ පාවෙන්නා වූ,....
....විවිධ සිතිවිලිවලට ද මුල් හෝ වාසස්ථාන ඇත්තේ නැත....
...මූලික මනස දුටු විට...
....එකිනෙක එකිනෙකින් වෙන් කිරීම නතර වන්නේ ය....
....අවකාශයෙහි විවිධ හැඩයන් සහ වර්ණයන් සකස් වන්නේය,....
....එහෙත් කළු පාට හෝ සුදු පාට වැනි කිසිම වර්ණයකින්....
....අවකාශය කිළුටු වන්නේ නැත....
.....ප්‍රභාස්වර චින්තයෙන් සියලූ දෙයක් ම මතු වන්නේ ය.....
....එහෙත් හොද හෝ නරකවලින්.....
.... එම චිත්තය කිළුටු වන්නේ...
....නැත. ....

Maha Mudra Geethaya - මහා මුද්‍රා ගීතය
- Publisher: Saharakshi Publications - සහරක්ෂි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - W M Gunathilaka - ඩබ්ලිව් එම් ගුණතිලක
- ISBN: 9789557947198
- Availability: Out Of Stock
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69