මෙහි කතාවට පසුබිම සපයන්නේ ඉතා සාමාන්‍ය, කුසීත, වාණිජ නගරයක් වූ ඔරානයයි.
ඒ නගරයේ හුරු පුරුදුවලට වහල් වී දිවි ගෙවන නිද්‍රාශීලී ජන සමාජය තුළට පැමිණි භයානක වසංගතයක් ගැන කියැවෙන මේ කතාන්දරය වර්තමානයේ අප අත්විඳින දැයට සමපාත වන්නේ විස්මිත ලෙසකිනි. එයින් මේ විශිෂ්ඨ සාහිත්‍ය කෘතියේ ඇති විශ්වීය සහ අකාලික බව මොනවට පිළිබිඹු වෙයි.
කැමූ සිය කෘතියෙන් තනි පුද්ගලයකු ලෙස මිනිසාට සිය ඉරණම කෙරේ බලපෑම් කිරීමේ ඇති නොහැකියාව, අර්ථ ශුන්‍ය ජීවිතයේ ඇති විපරීත ස්වභාවය, නිදහස, අරගලය, ප්‍රේමය යන තේමාවන් සැලකිල්ලට බඳුන් කරයි. ඔහු පෙන්වා දෙන හැටියට මිනිස් ඉරණම කෙතරම් විකාරරූපී වුවත් නිදහස උදෙසා කෙරෙන අනවරත අරගලය තුළින් ඊට අර්ථයක් එක් කළ හැකියි.
එලෙසම, ප්‍රේමය, වියෝව, ආගමික ඇදහිලි මිත්‍රත්වය යනුවෙන් අප පිළිගෙන, විශ්වාස කරමින් සිටින දේ පිළිබඳ නියම ආලෝකනය ලැබීමට නම් ඔබ වසංගතයකට හසු විය යුතු බවත් ‘මහාමාරිය’ විසින් අපට කියනවා විය හැකිය.
Mahamariya - මහාමාරිය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Albert Camu - ඇල්බෙයා කැමූ
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Maheshi Weerakoon - මහේෂී වීරකෝන්
- ISBN: 9786245087815
- Availability: Available
-
Rs. 720.00
- KBOOKS Cashback Rewards: 72
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pitastharaya - පිටස්තරයා
“තමුසෙගෙ කාරණාව කොහොමද" මම ඇහැව්ව. "මට ඕන දේ මම කෙරැව" - හැබැයි, මටත් ඒකි දුන්නා කම්මුල් පාරක් - ඒ උ..
Rs. 750.00
Amuthuma Minihek - අමුතුම මිනිහෙක්
"මගේ අදහස හැටියට,වැඩ වැදගත් වෙන්න,දණ්ඩනයක් නියම කරපු ඒ වදකරයටත් යම් අවස්ථාවක් දෙනනොන කියන එකයි.."..
Rs. 550.00
Ilakkamata Pem Bandi Minisa - ඉලක්කමට පෙම් බැඳි මිනිසා
අකෙබොනෝ ගෘහ සේවා ඒජන්සියෙ සේවිකාවක් වන ඇයට, මේ වතාවේ බලාකියා ගැනීමට පැවරෙන්නේ අපූර්වතම පුද්ගලයෙකි. ..
Rs. 550.00
Mukthi - මුක්ති
වප් මඟුල නවකතාවවෙන් පසු සෝමරත්න බාලසූරිය අලූත්ම නවකතා නිර්මාණය මුක්ති. ඔවුන්ට පැවරි තිබුණෙ ප‍්‍රශ්න ..
Rs. 400.00
Helidarawwa - හෙළිදරව්ව
ඔබ හරි. ඔහුගේ නිහඬ බව කන්අඩි බිහිරි කරවන සුළුයි. ඒ ඉපැරණි වනාන්තරවලින් දිස්වන නිස්කලංකභාවයයි. එහෙත් ..
Rs. 300.00