පාරිශුද්ධ මූලයක යථාර්ථය දකිමින් ලෝක සත්ත්වයා වෙත මහා කරුණාවකින් ධර්මය විහීදී පැතිරී යන අග්‍ර ඥාන දර්ශනයක් විශ්වයේ මතු වන්නේ දහස් ගණනකින් හෝ දසදහස් ගණනකින් විය හැක. නමුත් එහි පදනම වන විශ්වයෙන් ස්වාධීන වූ බුද්ධ නමැති ධර්මතාවය සත්වයාගේ පිටුපසින් සදාකල්හී ඔවුන්ගේ පරිණාමය දෙස බලා සිටියි.
බුද්ධ තුළින් මතුවන්නා වූ මේ දහම කාගේද? මෙය සියලු සත්ත්වයන්ගේ ධර්මයයි.
ඔබ ධර්මය දකීද, ඔබටද ධර්මය මෙලෙස ගෝචර වනු ඇත....
පංච ගෝචර ලෝකයට මනස මූලික වේ. සිහියට සහ බුද්ධියට අධ්‍යාත්මික ලෝකය සහ ධර්මතා ගෝචර වේ. මනසේ ග්රහණයෙන් මිදී ආධ්‍යාත්මය විවර කරගත හැකි 'යුගයේ දොරටුව' අවංකත්වය හා පරිශුද්ධත්වයයි.
පංච ගෝචර ලෝකය ද, ධර්මතාවයන් සහිත ආධ්‍යාත්මික ලෝකය ද දැක අවබෝධයෙන් පරිහරණය කරන්නටත්, නො ඇලී සිටින්නටත් සමත් වන්නා බුද්ධියේ පූර්ණත්වය අත්දකින්නේය..
Maithree Bodhi - මෛත්‍රී බෝධි
- Publisher: Nabo Publishers - නබෝ ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786246202033
- Availability: Available
-
Rs. 1,700.00