තාත්තා! අනේ මාව ගෙනියන්න තාත්තා. වෙනද උදේට ආච්චි අම්මා කිරි වීදුරුවක් හදල දෙන හැටි ඔහුට මතක් වුණා.ආච්චි අම්මගේ කෑම පිඟාන කෑම කාලා බොන තේ එක...අනේ ආච්චි අම්මා තාත්තට කියන්න මාව ගෙනියන්න.අනේ ආච්චි අම්මා මට බඩගිනියි.
දෙවියනේ! සුජාත ලබන මාසෙ එනව.එයා ආවාම මම පුතා ගැන මොනවද කියන්නේ?පුතා නැහැ කියල සුජාතට ලියල අරින්නත් බැහැ.එතකොට එයාට පිස්සු හැදෙයි.වහ බීලා මැරෙන්නත් බැරි නැහැ.සුජාතා මම කොහොමද මේක ඔයාට ලියන්නේ?නෑ ඔයා එන්න කලින් මම පුතාව කොහොම හරි හොයාගන්නව සුජාතා.
Mal Kakulak Ikibinda - මල් කැකුළක් ඉකිබින්දා
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Miscellaneous - විවිධ
- - Comic Books - චිත්ර කතා
- - Anura Srinath - අනුර ශ්රීනාත්
- ISBN: 9789550827626
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nala Damayanthi - නල දමයන්ති
ඒත් මම මොන හිතකින්ද දමයන්ති ඔබට මේ තරම් දුක් විඳින්න ඉඩදී බලා ඉන්නේ.දැන් මගේ හිතේ තියෙන ලොකුම වේදනාව..
Rs. 400.00
Saranga - සාරංගා
නෑ,හේමා! ඒක නෙවෙයි හේතුව! හැමකෙනාටම රඟපාන්න බෑ රඟපාන්න දක්සකම තිබුණත් පෙනුමත් ඕනෑ!...ඒ සුදුසුකම් නැත..
Rs. 300.00
Helo - හේලෝ
ගිහින් එන්නං අම්මා.ප්රමාද වුණොත් මිලිගර්ලාගේ දිහා යන්න.''අනේ මන්ද හිතට බයයි කියලා පිරිමි දරුවෙක් හැ..
Rs. 350.00
Lusiferge Dadabima - ලුසිෆර්ගෙ දඩබිම
''අති දක්ෂ පළපුරුදු සටන්කාමියකු වූ ලුසිෆර්,ක්ලන්ට්ගේ තත්පරයක ප්රමාදයක් තම වාසියට හරවා ගත්තා...ඔහුගේ..
Rs. 450.00
Ronata Adunu Samanaliyak - රොනට ඇදුණු සමනලියක්
හායි! විරාජිනී වරෙං! උඹල දැන් වැඩිය අපිත් එක්ක සෙට් වෙන්න එන්නෙත් නෑනේ! අනේ බං ඉතින් මට ඔය සම්මන්ත්..
Rs. 400.00
Samadara - සමදරා
තත්වය භයානක වෙන්න පුළුවන්.සුදලිය පළපුරුදු දක්ෂ හටන්කරුවෙක්.කාරි නෑ!මගේ පියාණන් වෙනුවෙන් ජීවිතේ හරි ප..
Rs. 300.00
Ayama - අයාමා
දින කිහිපයක ගමනින්,ඔහු ඒ කැෂියන් නම් අදරමිටු පූජකයා රජකරන,අයුක්තිය හා අසාධාරණත්වය පිරි රෙක්ටිකානාවට ..
Rs. 300.00
Athina - ඇතීනා
ජූනෝ..,අපි දියකඳුර ලඟටත් ආවා..,ඒත් මටනම් අද මේ වටපිටාවේ කවදාවත් නොතිබුණු බොහොම ලොකු අමුත්තක් දැනෙනවා..
Rs. 400.00
Wurkaya - වෘකයා
අමතක කරන්න සිදු වූ දෙය.යමක් ඇත්නම් හිතන්න පුළුවන් පසුවට.ඊට බාධාවක් නැහැ මගෙන්.මොනවා?හිතේ තියෙන දේ දැ..
Rs. 250.00
Sathange Dupatha - සාතන්ගේ දූපත
කපිතාන්තුමනි පහර දෙමුද?කලබල වෙන්න එපා චූකො..සේරටම කලින් අපි එයාලට කතා කරමු.වොන්ඩර්!එයාලට කතා කරලා කි..
Rs. 450.00