සඳරූ තම කුසයට අත තබා ගත්තාය. කෑ ගසා හඬන්න දැයි, ඇයට නොතේරේ.
ඔහු එසේ පැවසුවේ ය. තමා තනිකර නොයන බව පැවසුවේ ය.
මේ ඔහුමය. බලාපොරොත්තුවක් දී පැමිණ ඇත්තේ ඔහුමය.
දෛවය පුදුමාකාර එකකි. එය හාස්කමකි. මේ විශ්වයේ පියවි ඇසට නොපෙනෙන පුදුමාකාර ශක්තීන් මිනිස් ඉරණම වෙනස් කරමින් සිටින වග සඳරූ ප්‍රථම වරට විශ්වාස කළා ය.
Mal Nuwara Handewa - මල් නුවර හැන්දෑව
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dilrukshi Gamage - දිල්රුක්ෂි ගමගේ
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245673223
- Availability: Available
-
Rs. 0.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Susum Sanasum Nuba Thamai - සුසුම් සැනසුම් නුඹ තමයි
මම ශලනි එක්ක කතා ගැන පුංචිම දුකක්වත්, ඉරිසියාවක්වත් ඔයාගේ හිතේ නැත්ද ? අඩු ගාණේ පුංචි තර..
Rs. 1,800.00
Adare Manaram - ආදරේ මනරම්
"නිර්වාණා පරිස්සමෙන් නේද...? විදුන් යළිත් වරක් ඇසුවේ ඒ සිනහවෙන්මය. ඔව්... ඔව්... පරිස්සමෙන්. ද..
Rs. 1,990.00