• Mal Pipena Irthuwaka - මල් පිපෙන ඍතුවක

"එයා නියම කොල්ලෙක්..."


කැරීන් ඇතුළාන්තයෙන් වෙව්ලා ගියා ය.


"මං කවදාවත් කියල තියෙනවද එයා එහෙම නෑ කියලා...?"


"එයාට එක අවස්ථාවක් දීලා බලන්න. එච්චරයි මං යෝජනා කරන්නේ...!"


"ඔයා හරි... එයා දෙයක් කරන්න ගියාම හොඳම විදියට කරන කෙනෙක් තමයි.. දරුවාගේ ප්‍රශ්නේ දැනගත්ත වෙලාවේ ඉඳන් එයා වැඩ කළේ හරිම උසස් විදියට. එයාගේ දරුවාගේ ලෝකේ කොච්ච්චර හොඳින් හදන්න ඕනෙද කියන වගකීම එයා උද පවරගෙන ඉන්නේ දැනටත්. ඊට වඩා මොනවද ඩෑඩ් ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ....? මං ලියෑම්ට වෙනසක් කලේ නෑ කිසිම වෙලාවක..." 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Bindi Nobindi - බිඳී  නොබිඳී

Bindi Nobindi - බිඳී නොබිඳී

"ලුසී...ඕක නවත්තන්න... හොඳ හුස්මක් ගන්න...""මට අප්පිරියයි ඔය වෙන්ඩි..ඒ ගෑනි කලින් හිටිය ගෑනි වැල්ටත්..

Rs. 1,250.00

Kandulu Piyapath - කඳුළු පියාපත්

Kandulu Piyapath - කඳුළු පියාපත්

"මං ඔයාට වද දෙනවා"" නෑ""මොනවද කියන්න හදන්නේ""ආදරේ කියන්නේ බෙදාගන්න ඕන දෙයක්""කොහොමද දන්නේ""කියෙව්ව න..

Rs. 1,100.00

Hada Bandi Ara - හද බැඳී ආර

Hada Bandi Ara - හද බැඳී ආර

"හිත වෙනසක් ඕනමයි කියලා ඉල්ලනවා නම්.. ඒ වෙනස නොකර බෑ අක්කි. ජිවිතේ පුරාම මං ගොඩක් පාඩම් ඉගෙන ගෙන තිය..

Rs. 990.00