මෙය රූප ගත කොට තිරය මත ප්‍රක්ෂේපණය කෙරිණි.ඔවුහු තම සුවපහසු කුෂන් අසුන්වල ගිලී,සිගරට් දල්වාගෙන නිහඬව එය බලා සිටියෝය.සෝමු,සම්පත්,චිත්‍රපටය මිල දී ගන්නා සොහාන් ලාල්,ඩි මෙලෝ සහ කාර්මිකයින් ගණනාවක් පිටුපස පේළියේ වූහ.ප්‍රොජෙක්ටර් කුටියෙහි ක්‍රියාකරුවා එකම පටිය තිරය මත යළි යළිත් දර්ශනය කොට වෙහෙසට පත්ව සිටියේය.පළමු වරට ගැඹුරු නිහඬතාවය බින්දේ සෝමුය.
Malgudiye Mudranakaruwa - මල්ගුඩියේ මුද්‍රණකරුවා
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gunathilaka Metiyagane - ගුණතිලක මැටියගනේ
- - R K Narayan - ආර් කේ නාරායන්
- ISBN: 9789551558006
- Availability: Out Of Stock
-
Rs. 360.00
- KBOOKS Cashback Rewards: 36
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Malgudiye Akuru Mostharakaraya - මල්ගුඩියේ අකුරු මෝස්තරකාරයා
ප්‍රකට ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරයන්ගේ ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනය ” මල්ගුඩියේ අකුරු මෝස්තරකාර..
Rs. 400.00
Pulun Pirawu Porisadaya - පුළුන් පිරවූ පෝරිසාදයා
සුවිශිෂ්ට ඉන්දියානු ලේඛක ආර්.කේ නාරයන්ගේ මල් ගුඩි කතා මාලාවේ ‘The Man Eater of Malgudi’ නවකතාවේ පරිව..
Rs. 500.00
Malgudi Dawas - මල්ගුඩි දවස්
RK Narayan විසින් රචිත Malgudi Days ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 900.00
Nagarajge Lokaya - නාගරාජ්ගේ ලෝකය
"The World of Nagaraj by R.K.Narayan නාරායන්ගේ සුවිශේෂ ප්‍රතිභාව සියුම් චලනයක යෙදෙන කෘතියකි. මේ කෘති..
Rs. 375.00
Malgudiye Wasu - මල්ගුඩියේ වාසු
"The Man Eater of Malgudi by R.K. Narayan සත්ව රූප නිර්මාණය කිරීමේදී දක්ෂයෙකු වූ වාසු නැමැත්තෙකු නොය..
Rs. 390.00
Kuruduwatte Guru Yuwathiya - කුරුඳුවත්තේ ගුරු යුවතිය
" Cinnamon Garden by Shyam Selvaduraiදිගු කලක් ලංකාවේ පැවති යටත් විජිත පාලනය අහෝසි වෙමින් තිබුණු කාල..
Rs. 475.00