• Mama Aya Handinagaththemi - මම ඇය හැඳිනගත්තෙමි

පියාපත් ගසා ඉඟිලෙන්න 

මේ අහස ඉඩ ඇති වෙයිද අපට... 

තරුවක් එක්ක කතා කරන්න 

සඳ ඉඳිද තනියට රැයකට... 

රෝස මලකට පිපෙන්න 

පුළුවන් වුනොත් ගිමන් කලකට... 

ඇයගේ ආදරය ඇතිවෙයි ජීවත්වෙන්න 

මට ඇස් පියෙනතුරාවට...


පුළුවන් වෙයිද දකින්න ලොවක්  

මගේ ඇස් වලින් ඇයට... 

තනිකමක් තියේවිද නොදනී 

මං ඉන්න තැනක ඒ හදවතට... 

කතාවක් කියන්න ආස නිසා 

ලං වී ඇගේ දෙසවන් වලට.. 

මන් හැඳිනගත්තෙමි ඇයව

 සංසාර සෙවනැල්ල ලෙස හරි අපූරුවට...


ප්‍රේමයක් දකින්න මගේ වෙලා 

අවතැන් හිත නිවෙයි ඔය හිනාවට.. 

'සදුර්ණා' ඉතින් ඔයා මගේ 

වෙන්න මේ සසර දනව්ව පුරාවට...


-මහීම්- 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Bihisunu Chaya - බිහිසුණු චායා

Bihisunu Chaya - බිහිසුණු චායා

වෙන කෙනෙකුට මගෙ ආදරේ අයිති නැහැ නිරා.. මගේ ආදරේ අයිති ඔයාටම විතරයි. හැමදාටම මම ඔයාගේ. ඔයා මගේ. ඒක වෙ..

Rs. 420.00