Christan Jacq විසින් රචිත The Judgement of the Mummy ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.
1821, ලන්ඩන් නුවර ඊජිප්තු කෞතුකාගාරය.
ඊජිප්තුවේ සිට පැමිණි ජියෝවානි බැටිස්ටා බෙල්සෝනිගේ ඊජීප්තු පුරාවස්තු ප්‍රදර්ශනය ආරම්භ වන්නේ, ඔහු විසින් රැගෙන එනු ලැබූ අසමසම මමියක වෙළුම් ඉවත් කිරීමෙනි.
ඉතා සුරක්ෂිතව සකස් කරන ලද මමිය තුළින් නරඹන්නන් භීතියෙන් මුසපත් කරවන මිනිස් සිරුරක් මතු වේ. එහෙත්, පසු දින රාත්‍රියේ මමිය අතුරුදහන් වන අතර ප්‍රදර්ශනයට එක් වූ තිදෙනෙකු ඝාතනයට ලක් වේ.
ලන්ඩනයේ විශිෂ්ටතම රහස් පරික්ෂකයා වූ ඉන්ස්පෙක්ටර් හිගින්ස් හට ඒ මනුෂ්‍ය ඝාතන වල විමර්ශන භාර වෙයි.
එම ඝාතන සහ මමිය අතුරුදහන් වීම අතර සමීප සබඳතාවයක් තිබේ දැයි කුතුහලයට පත් වන හිගින්ස්ට; වංශවත්, රූමත් ලේඩි සුසානාගේ සහාය ඇතිව මෙම ප්‍රහේළිකාව විසඳීමට හැකි වේද?
Mamiye Vinishchaya - මමියේ විනිශ්චය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Manel Karunathilake - මානෙල් කරුණාතිලක
- - Christan Jacq - ක්‍රිස්ටියන් ජේක්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664597
- Availability: Available
-
Rs. 1,750.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ramses 3 - රැම්සීස් 3
".... එය මායාවක් වැනි විය. විශ්වයේ ඈත කෙළවරින් නැගී ආ හඬක්, ඒ තෙරක් නොපෙනෙන අහසේ ප්‍රතිරාව නංවමින්, ..
Rs. 850.00
Ramses 5 - රැම්සීස් 5
Christan Jacq විසින් රචිත Under the Western Acacis කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,400.00
Egypthu Vinisuru 1- ඊජිප්තු විනිසුරු 1
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 1,750.00
Egypthu Vinisuru 2- ඊජිප්තු විනිසුරු 2
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 840.00
Egypthu Vinisuru 3 - ඊජිප්තු විනිසුරු 3
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 800.00
Kalu Parawo - කළු පාරාවෝ
ජීවිතය දාම් ලෑල්ලක් වැනිය සුදු හා කළු කොටුවලින් සෑදුන එක් වර්ණයකින් අපට වාසි දායකයි අනෙක නෑ..
Rs. 730.00
Nidahase Rajina - නිදහසේ රැජින
තුන්ඈදුතු නවකතා පෙළෙහි පළමු කොටස, හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලප..
Rs. 1,250.00
Cleopatra and Antony - ක්ලියෝපැට්රා සහ ඇන්ටනි
ඊජිප්තුව පාලනය කළ, එකල රෝමයේ බලවත් මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි වශී කරගත් , තම පව..
Rs. 800.00
Eke Wattuwa - එකේ වාට්ටුව
කෙටි කතා සංග්‍රහයකි.'මෙතනට ආවට පස්සේ අපි හැමෝම එකයි.එක අම්මගේ දරුවෝ වගේ.ආපහු යන්නේ කවදද,කොහොමද කියන ..
Rs. 550.00
Parassa - පරාස්ස
''ඔවුහු බොරු කීහ,අද ද කියති හෙට ද කියනු ඇත.''''පරාස්ස'' නවකතාවේ හැම පරිච්ඡේදයකම මුල,කියවීමට අපහසු ජී..
Rs. 700.00
Solaman Rajuge Dewola - සොලමන් රජුගේ දෙවොල
සොලමන් රජු හා මාස්ටර් හිරාම් අතර මිත්‍රත්වය තුළ යාවේහ් ගේ දොවොල ඉදි වේ. ජෙරුසෙලමේ පර්වතය මත ඉදිවන ඒ ..
Rs. 2,180.00
Dewolaka Iranama - දෙවොලක ඉරණම
"අමතක කරන්න අප අතර තිබෙන සටන. අමතක කරන්න මගේ මේ බිෂොප් නිල ඇඳුම. හැසිරෙන්නේ සහෝදරයෙකු මෙන්, සැබ්නි! ..
Rs. 1,480.00