විශිෂ්ට ප්‍රංශ කෙටිකතාකරුවෙකු වන ගී ද මොපසන් විසින් ලියන ලද කෙටි කතා අතරින් මීට පෙර සිංහලයට පරිවර්තනය නොවූ තෝරා ගත් කෙටි කතා කිහිපයකින් සමන්විත වන මෙම කෘතිය මිනිසුන් තුල ඇතිවන සංකීර්ණ මනෝභාවයන් හා හැගීම් සියුම් ලෙස මතු කරමින් මනුෂත්වයේ පොදු ස්වභාවයන් විදහා දක්වයි......
Man Mula Uwo - මං මුලා වුවෝ
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Merlin Sunethra Chandrarathna - මර්ලින් සුනේත්‍රා චන්ද්‍රරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557861838
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Smarana - ස්මරණ
මෙම කෙටි කතා ගොමුව මානව දයාව, මානව පේ‍්‍රමය, මනුෂීය සම්බන්ධතා ගැන දිගහැරෙන්නකි. අප‍්‍රකට සෝවියට්..
Rs. 400.00
Nohelaw Eka Ruhiru Bindak - නොහෙලව් එක රුහිරු බිඳක්
ගැමි ගොවි ජනතාවගේ නැගිටීම ද හොඳ නරක අතර ඇතිවන යුද්ධය ද මේ කතාවෙන් කියැවේ. ..
Rs. 500.00
Kawurun Ho Enu Atha - කවුරුන් හෝ එනු ඇත
චෙකොස්ලෝවැකියානු කෙටි කතාචෙක් සාහිත්‍ය ලෝක සම්භාවනාවට පාත‍්‍ර නොවූ සාහිත්‍යයකි. විවිධ අර්බුද ආක‍්..
Rs. 350.00