එමෙන්ම සුනිල් විජේසිරිවර්ධනගේ ‘මානස විල’ නාට්‍ය සංකල්පය සහ ලිබ්‍රතෝව සාම්ප්‍රදායයික බෞද්ධ ජාතක සාහිත්‍ය මූලාශ්‍ර, අද්‍යතන සමාජ ජීවිතය විචාරාත්මකව විවරණය කිරීමට යොදා ගැනීමේ මහඟු හැකියාව පෙන්වන පුරෝගාමී නාට්‍ය නිර්මාණයක් විය.
"මට හිතෙනවා එක අතකට
අපි නොගියත් කොහේවත්
එකිනෙකා ගැන තව බිංදුවක්
කල්පනාවෙන්,
ආදරයෙන් හිටියොත්
සමහර විට මොකක්දෝ
පුංචි වෙනසක් අපේ උනොත්
මේ විලත් මානස විලක් වේය කියලා"
Manasa Vila - මානස විල
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Drama and Theatre - නාට්‍ය හා රංගකලාව
- - Drama and Theatre – නාට්‍ය හා රංග කලාව
- - Sunil Wijesiriwardhana - සුනිල් විජේසිරිවර්ධන
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546138
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Giri Muduna Mage Niwahana - ගිරි මුදුන මගේ නිවහන
සුනිලා මුහුණ ලා හිරුට ඉගිලෙන කළ ඇය තටු විදා බිංගෙවල සැඟවුණු ඇසට රාහු ආවේශය මෙන් දිසින. එහෙත් ලොවට ඇ..
Rs. 350.00
Gimhane Yanna Gihin- ගිම්හානේ යන්න ගිහින්
කුමට මට ගම්බිරත්වය උදන් කවියේ සුලකළ පද ලකර සෝගීයේ සිලෝවේ. කවිය මට නම්, නොගැලපෙන මොහොතක්,මිනිසුන්ට එද..
Rs. 650.00
Yakshagamanaya - යක්ෂාගමනය
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් The Resistible Rise of Arturo Ui (අර්තුරෝ උයිගේ වැළැකිය හැකිව තිබූ නැග්ම) නම් දැ..
Rs. 500.00
Asipatha - අසිපත
බි්‍රතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍යයේ සිංහල පරි..
Rs. 300.00
Yuga Thunaka Ibsan - යුග තුනක ඉබ්සන්
ඉබ්සන්ගේ මේ යුග තුන පිළිබිඹු කරන නාට්‍ය තුනක් සිංහල නාට්‍ය සාහිත්‍යයට, ප්‍රථම වතාවට මෙම ග්‍රන්ථය මගි..
Rs. 850.00
Jeewawasika Vicharaya - ජීවවාසික විචාරය
"නුතනත්වය අතික්‍රමණය කරන ජීව ධරණී ශිෂ්ටාචාරයක නැගීම සමග ස්වභාවධර්මය සමග මිනිසාගේ ප්‍රතිසම්බන්ධනය (..
Rs. 980.00