ප්‍රේමසිරි කේමදාසගේ ‘මානස විල’ ඔපෙරාමය රංග නිර්මාණය වූ කලී නූතන සිංහල කලා-සංස්කෘතික ඉතිහාසයේ අද්විතීය සංසිද්ධියකි; එය නිර්මාණාත්මක සංගීතය සහ ගායන කලාව බැරෑරුම් රංග කාර්යයක් පණ ගන්වනු සඳහා යොදා ගැනීමේ පුරෝගාමී පර්යේෂණයක් විය.
එමෙන්ම සුනිල් විජේසිරිවර්ධනගේ ‘මානස විල’ නාට්‍ය සංකල්පය සහ ලිබ්‍රතෝව සාම්ප්රදායයික බෞද්ධ ජාතක සාහිත්‍ය මූලාශ්‍ර, අද්‍යතන සමාජ ජීවිතය විචාරාත්මකව විවරණය කිරීමට යොදා ගැනීමේ මහඟු හැකියාව පෙන්වන පුරෝගාමී නාට්‍ය නිර්මාණයක් විය.
"මට හිතෙනවා එක අතකට
අපි නොගියත් කොහේවත්
එකිනෙකා ගැන තව බිංදුවක්
කල්පනාවෙන්,
ආදරයෙන් හිටියොත්
සමහර විට මොකක්දෝ
පුංචි වෙනසක් අපේ උනොත්
මේ විලත් මානස විලක් වේය කියලා"

Manasa Vila - මානස විල
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Drama and Theatre - නාට්‍ය හා රංගකලාව
- - Drama and Theatre – නාට්‍ය හා රංග කලාව
- - Sunil Wijesiriwardhana - සුනිල් විජේසිරිවර්ධන
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546138
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 25