අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ' මානසික අක්‍රමිකතා හා ඉන් මිදීම' නම් වූ මෙම කෘතිය පෙරකී සියලුම පාඨමාලා විද්‍යාර්ථීන්ගේ අවශ්‍යතා ඌනපුරණය පිණිස සම්පාදනය කරන ලද්දකි. එම පාඨමාලා විෂය නිර්දේශවල අන්තර්ගත වන සියලු මානසික අක්‍රමිකතා මෙම කෘතියෙහිලා සරල සුමග ලෙස විස්තර කොට කියා දෙනු ලැබේ. මනසේ ස්වභාවය, මානසික පීඩා යනු කවරේද? මානසික පීඩනය අඩුකර ගැනීම, මානසික රෝග වර්ගීකරණය, නියුරෝෂීය, ශ්යිකෝෂීය, හා මනෝ කායික ආබාධ , සියදිවි නසා ගැනීම, මතට ඇබ්බැහිය, භීතිකා, සරල මානසික පීඩා, මානසික පීඩනයෙන් මිදීම ළමා මානසික අක්‍රමිකතා, මන්ද බුද්ධිකබව, මානසික ප්‍රකම්පනය සහ ඵලදායී ප්‍රතිකාර යනාදිය මෙහි අන්තර්ගත වේ.
Manasika Akramikatha Ha Inmidima - මානසික අක්‍රමිකතා හා ඉන්මිදීම
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- - Arundathi Abepala - අරුන්දති අබේපාල
- ISBN: 9789555846530
- Availability: Out Of Stock
-
Rs. 360.00
- KBOOKS Cashback Rewards: 36