මනසින් අත්හරින්නේ කෙසේද යන්න පිළිබඳව මනා විග්‍රහයක් මෙම ග්‍රන්ථය පරිශීලනය මඟින් ඔබට වටහා ගත හැකි වේ.
අත්හැරීම පුරුදු කළාම,මනසින් අත්හැරලා දැම්මම ඔබට ශාන්තියක් දැනෙනවා.එහෙම උනාම ඔබේ ජීවිතයට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.ඒක තමයි ධර්මයේ හඳුන්වන්නේ,සංදිට්ඨිකෝ,අකාලිකෝ කියලා.මේ දහම පුරුදු කරන ඕනම කෙනෙක්ට,ඒ මොහොතෙම ප්‍රථිපල ලැබෙන්න පටන් ගන්නවා.
Manasin Athharinne Keseda? - මනසින් අත්හරින්නේ කෙසේද?
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්රමය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: SB3
- Availability: Out Of Stock
-
Rs. 70.00
- KBOOKS Cashback Rewards: 7