ජන සන්නිවේදනය විෂය මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට හදුන්වා දීම සදහා පුරෝගාමී මෙහෙයක් ඉටු කරනු ලැබුයේ මහාචාර්ය විමල් දිසානායක සූරීන් විසිනි. ජන සන්නිවේදනය, මේ වන විට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශයට ද ඇතුලත් වී ඇත. එම විද්‍යාර්ථින්ට මෙන් ම සරසවි සිසුසිසුවියන්ට ද පොදුවේ මේ විෂය අරබයා උනන්දු වන පාඨකයන්ට ද වැදගත් වන අත්පොතක් ලෙස මානව සන්නිවේදනය කෘතිය හදුන්වාදිය හැකිය.
Manawa Sanniwedanaya - මානව සන්නිවේදනය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Wimal Dissanayaka - විමල් දිසානායක
- ISBN: 9789553007834
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Windanaya Ha Chinthanaya - වින්දනය සහ චින්තනය
" විමල් දිසානායක සිය සංස්කෘතික දිනපොත් සටහන් තුලින් සාහිත්‍ය, කලාව, චිත්‍රපටිය පිළිබවද අලුත් තතුද, ක..
Rs. 450.00
Mano Rupa Shathakaya Saha Wenath Kawi - මනෝ රූප ශතකය සහ වෙනත් කවි
"ජීවිතයේ පරිණත අත්දැකීම් කවියා ඉතා සංක්ෂිප්ත හා අපුර්ව ආකාරයෙන් අපට ඉදිරිපත් කල ඇත."..
Rs. 250.00
Jayasirige Samuganima - ජයසිරිගේ සමුගැනීම
"මේ පද්‍ය කාව්‍යය නිර්මාණයේදී කවියා සංකීර්ණත්වයක් සේම, එහි ආඛ්‍යානය වෙනුවට ධාරණා මාලාවක් නිරුපණය වී ..
Rs. 150.00
Nawa Wichara Sankalpa - නව විචාර සංකල්ප
ඥාන ක්ෂේත්‍රයෙහි අනාවරතයෙන් ම පැරැණි සංකල්ප මියයයි. නව සංකල්ප උපත ලබයි. උපත ලද නව සංකල්පවලට එරෙහි ව ..
Rs. 600.00