සන්නිවේදනය අපේ ජීවිතයට කෙලෙස බලපාන්නේද? සන්නිවේදනයේ ඇති වැදගත්කම කුමක්ද? සන්නිවේදනය නොමැතිව අපට පැවතිය හැකිද? සන්නිවේදනය හා මානව සබදතා අතර ඇති නොබිදිය හැකි බදීමබ් කවරාකාර ද ? මේ සියලුම ප්‍රශ්නවලට සාර්ථක පිළිතුරු සපයන්නට ගත් ප්‍රයත්නයකි. " මානව සන්නිවේදනය ".
Manawa Sanniwedanaya - මානව සන්නිවේදනය
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Nandana Karunanayaka - නන්දන කරුණානායක
- ISBN: 9555513570
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30