• Mandakiniyaka Keepadenek - මන්දාකිනියක කීපදෙනෙක්

"ජූලියස් ෆූචික්ල දැන් අයිති ඉතිහාසෙට. ආපහු ඒ වගේ පත්තරකාරයො බිහිවෙන්නෙ නෑ. අපි බලාපොරොත්තු වුණු පරමාදර්ශී පත්තර කලාව දැන් මේ මඟුල අස්සෙ කරන්න ලැබෙන්නෙත් නෑ."

*** "

ඒකිගෙ පොත මරු මචං ! හැබැයි මේක ඒකිගෙ පළවෙනි පොතනෙ. ඒක නිසා අපි එයාට සම්මානෙ දෙන්නෙ නෑ. එයාට තව කල් තියෙනවනෙ. අනික ඕකුන් එක පාර වැඩිය උඩ දාන්න හොඳත් නෑ. කට්ට කාල එන්න එපැයි."

*** "

නෑ, නෑ, පක්ෂ කාර්යාලෙ නෙවෙයි. මං මුලින්ම කිව්වෙ. අපි එහේ බොන්නෙ නෑ. මට පේන්නෙ ඔයාට හෙන ආසාවක් තියෙනව වගේ අපේ පක්ෂ කාර්යාලෙ ඇතුළෙ ෂොට් එකක් දාන්න."

***

"මොකද්ද මනුස්සයෝ ඒ අහපු ප්රශ්නෙ? ඔහේ කවද හරි විෂම ලිංගිකයෙකුගෙන් අහල තියෙනවද, ඔබ විෂම ලිංගිකයෙක් වුණේ කොහොමද කියල? යූටියුබ් ඉන්ටර්වීව් එකක් වගේ මේක කරමු කිව්වට ඔහෙත් ඒ ගොඩක් අය වගේ කුණු ප්රශ්න අහයි කියල මං හිතුවෙ නෑ."

*** "මං හිතන්නෙ ඒක මගේ දේශපාලන විරුද්ධවාදීන් කරපු වැඩක්. නැත්නම් දේශපාලන මිත්රයො කරපු වැඩක් වෙන්නත් පුළුවන්. ඔය දෙගොල්ලො අතරෙම ඒ හැටි ලොකු වෙනසක් නෑ."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Angulimala Sulanga - අංගුලිමාල සුළඟ

Angulimala Sulanga - අංගුලිමාල සුළඟ

දාස්පෙතියා මලෙක නවසීය අනූ නව වන පෙත්ත ද සැලී ගිලිහී වැටිණ දැන් ඉතිං ඔබ තවමත් අර හුදෙකලා පෙත්ත මලක් ..

Rs. 200.00

Kaluwarata Baya Kamare Athule - කළුවරට බය කාමරේ ඇතුළේ

Kaluwarata Baya Kamare Athule - කළුවරට බය කාමරේ ඇතුළේ

- කළුවරට බය කාමරේ ඇතුළෙ -"...මං කල්පනාවට වැටෙන්නෙ ඒ වෙලාවට. පොතක් හරි පත්තරයක් හරි අතට ගන්නව. හැබැ..

Rs. 300.00

Ja Ja Din - ජාජා ඩිං

Ja Ja Din - ජාජා ඩිං

ඇගයුම් - 2021 ගොඩගේ සාහිත්‍යය අත්පිටපත් තරගයේ ජයග්‍රාහී යොවුන් නවකතාව..

Rs. 650.00

KBOOKS Classic Book Pack Pre Order

KBOOKS Classic Book Pack Pre Order

ආකාස සූත්‍රය - රසික ජයකොඩි මන්දාකිනිය කීපදෙනෙක් - කසුන් සමරතුංග මේ ලියුම නොකියවා ගිය අය - මහේල හෙට්ට..

Rs. 4,490.00 Rs. 4,650.00