Madeleine Lengle විසින් රචිත A Wrinkle In Time කෘතියේ සිංහල පරිවර්තනය
”නමුත් ඔයාට ඒ දේ කරගන්න බැරිවේවි චාල්ස්. එයා ඔයාට වඩා ශක්තිමත්. ඔයා ඒ බව දන්නවානේ!” ”මට උත්සහ කරලා බලන්න වෙනවා.”
”නමුත් වට්සිට් නෝනා ඔයාට අනතුරු ඇෙඟව්වා නේද!”
ඔහුගේ දෙතොල් මොහොතකට වෙව්ලා ගියා. ඉන්පසු ඔහුට නැවතත් හැඟුම් පාලනය කරගන්න හැකිවුණා. ”ඇත්තටම දැන් ඒ තාත්තා විතරක්ම නොවෙයි මෙග්, කළු හෙවණැල්ලත්
මෙතනදි වැදගත් ඔයා දන්නවා.”
Mandakiniye Thathparayak - මන්දාකිණියේ තත්පරයක්
- Publisher: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Swarna Kanthi Rajapaksha - ස්වර්ණ කාන්ති රාජපක්ෂ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553310118
- Availability: Out Of Stock
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anna Dakina Lokaya - අන්නා දකින ලෝකය
Jostein Gaarder විසින් රචිත The World According to Anna කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Maa Soyagath Oba - මා සොයාගත් ඔබ
නැතන් මැකාන් කැළෑවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනී .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස..
Rs. 620.00
Mage Pawlayi Anik Saththuyi - මගේ පවුලයි අනික් සත්තුයි
Gerald Durrell විසින් රචිත My Family and Other Animals කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,400.00
Tom Sawyer - ටොම් සෝයර්
ටොම් සෝයර් කෘතිය, ඇමෙරිකානු ජාතික විශිෂ්ට ලේඛකයකු වන මාක් ට්වේන් ( 1835 – 1910) විසින් රචිත කෘති ..
Rs. 650.00
Kurullo Siwupawo Saha Nadayo - කුරුල්ලෝ සිවුපාවෝ සහ නෑදෑයෝ
Gerald Durrell විසින් රචිත Birds Beasts and Relatives කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 470.00
Deva Udyanaya - දේව උද්‍යානය
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් (1925-1995) සිය සුන්දර ළමා වියේ ..
Rs. 420.00
Anduru Palingu Thala Madin - අඳුරු පළිඟු තල මැදින්
Jostein Gaarder විසින් රචිත Through A Glass Darkly කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Adamge Dinapotha Saha Thawath Katha - ආදම්ගේ දිනපොත සහ තවත් කතා
ශ්‍රේෂ්ඨ ඇමරිකානු කතුවරයකු වන මාක් ට්වේන්ගේ නවකතා කිහිපයක්ම සිංහලෙන් පළවී ඇතත් ඔහුගේ කෙටිකතා එකතුවක්..
Rs. 480.00
Etha Atheethayata Giya Amarikanuwa - ඈත අතීතයට ගිය ඇමරිකානුවා
9 වන සියවසේ ඇමෙරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයකට, හයවන සියවසේ..
Rs. 750.00
Etha Atheethayata Giya Americanuwa – ඈත අතීතයට ගිය ඇමරිකානුවා
19 වන සියවසේ ඇමෙරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයකට, හයවන සියවසේ එංගලන්තයේ ආත..
Rs. 750.00
Mithuru Dam Bidunu Pasu - මිතුරු දම් බිඳුණු පසු
හක්ගෙඩියේ රළු පරළු නාදයත් අනතුරුව ඔහුගේ හඬත් කෙඳිරිල්ලකට සම විය.ඔහු යළිත් එය මුවට තබා,ලොකු හුස්මක් ග..
Rs. 300.00
Huckleberry Finn - හක්ල්බරි ෆින්
සුප්‍රකට ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන්ගේහොඳම කෘති දෙකින් එකක් ‘හකල්බරි ෆින්’ යයි සාහිත්‍යධරයෝ සලකති.තවත..
Rs. 1,800.00