''කොහෙද ඉන්නේ?''
''ඇයි අහන්නේ...''
සිත රිදුනු තරමටම මම නිහඬ වීමි.ඔයා දන්නව ද? දැන් ඔය ප්‍රශ්නෙ මං ඔයාගෙන් ඇහුවනම් ඔයා මට දෙන උත්තරේ ඕක..''ඔහු හැඟීම්බරව වචන පිට කළේය.ඒ වචනයක් ගානෙම දුරකථනය කම්මුලට තෙරපුනි.මට ඒ වචන දැනුණු තරම්ය.''ඔයා එහෙම අහන්න කව්ද.ඇයි අහන්නෙ.මොන අයිතියකට ද කියලා..ඔයා මට කියයි..''
''මන්දාර'' මිනිස්සු බැඳීම් පවරන්නේ...ඒ බැඳීම් වල අයිතිය පවරන්නේ හැඟීම් වලින් මන්දාකිනි. හැඟීම්වලට එකිනෙකාට බැඳිලා ඉන්න මිනිස්සුන්ට කිසිම දේකට අයිතියක් පවරන්න කොලේකට සීමා වෙච්ච අයිතියක් ඕන වෙන්නෙ නෑ.මට ඔයා ගැන තියෙන්නේ එහෙම අයිතියක්..''
Mandara Sulaga - මන්දාර සුළඟ
- Publisher: Dewmini Publication - දෙව්මිණි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Dinusha Weerarathne - දිනුෂා වීරරත්න
- ISBN: 9789559981756
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Oba Ma Nowanathuru - ඔබ මා නොවනතුරු
ඔයාට කියන්න මට මොනවද ඉතිරිවෙලා තියෙන්නේ තමන්නා.කිව්වත් ඒ අතීතෙට ඔයාටවත් මටවත් යන්න බැ.අපි අපිට නැතිව..
Rs. 600.00
Ekama Kathawak Ekama Wathawak - එකම කතාවක් එකම වතාවක්
මට ඔය ගැන දුකයි.මට ඕන ඔයාව මන් ලගට ගන්න. එත්....ගගන්ව අමතක කරන්න කියල කියන්නත් බැ.මොකද දන්නවා මං ලගට..
Rs. 550.00
Boys - බෝයිස්
බබරුන් මල් සොයා යන ෆැන්ටසි සවාරිය.....ආදරේ...ආදරේ තමයි ජිවත් කරවන්නේ...මට නම් ඒ හැගීම නැතුව හුස්ම ගන..
Rs. 600.00
Premaye Mandahasini - ප්‍රේමයේ මන්දහාසිනි
ඔයාට ඕනම දවසක යන්න පිනිදි අපි තවත් බොරුවට ලෝකෙට පෙන්න මෙහෙම හැසිරෙන්න ඕන නෑ.මගේ හිත හයියයි කියලනේ ඔය..
Rs. 920.00
Sidangana - සිදංගනා
අපි කතා කරමු, මේකේ අවසානයක් දකින්න ඕන සිදංගනා.අපි නතර වෙන්න ඕන දැන්වත්.ඉතින් අපි නැවතිලානේ ඉන්නේ.මං ..
Rs. 750.00
Dear Ahana - ඩියර් අහානා
ඩියර් අහානාආදරේ මට දැනෙන තරම් ඔයාට දැනෙන්නේ නැතුව ඇති. ආදරේ මං කරපු තරමට ඔයා විදින්නේ නැතුව ඇති. ආදර..
Rs. 1,100.00
Sara Sanda Langa Ma - සරා සඳ ළඟ මා
''ධරණී මට මේ දේවල් හැංගුවා..මං එද්දිත් හොඳටම අඬනවා...පප්පට වටින් නෑ ඒ විදියට ඒ මිනිස්සුන්ට කතා කරන්න..
Rs. 720.00
Astha Bandhana - අස්ත බන්ධන
''සංසාරෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන,අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි.කිසිම හේතුවක් නැතිව මේ ..
Rs. 800.00
Unmadini - උන්මාදිනී
''මට ඔයාව නොතේරෙනවා නෙවේ චූටි..නොකිව්වට මාත් හිතුවේ මනෙත්ට මොකක්ම හරි මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් ඇති කි..
Rs. 1,250.00
Bol Pini - බොල් පිනි
අලුතින්ම ජීවිතයට ලද බලාපොරොත්තු සමඟ අකර්ශා දවස ගෙවා දැමුවාය.අහිංසකියට සිතන්නට බොහෝ දේ තිබුණි. ජීවිතය..
Rs. 1,380.00
Oba Aye Enawanam - ඔබ ආයේ එනවනම්
ඔහු බලා සිටියේ හවස හතර වන තුරුය.ඒ දේදුනු සුපුරුදු තැනට පැමිණෙන තුරුය.ඔහු ගත වූ තත්පරයක් ගානෙම අලුත් ..
Rs. 1,480.00
Isidasi - ඉසිදාසි
ඔහු දඟකාර හඬින් කියමින් මා පසුපස ආවේය.සුධීර මට වඩා වසර කිහිපයකින් වැඩිමහල් වුවද ඔහු හැසිරුණේ කෙළිලොල..
Rs. 950.00
Kuravi - කුරවි
චිරංජිගේත් මගේත් සිතිවිලි ගමන් කරන්නේ එක මඟකය. සරසවි සිහිනය හිත තුළම මියැදුණද දියණියක ලෙස ඉටුවිය යුත..
Rs. 1,100.00
Senehasaki Avare - සෙනෙහසකි අවාරේ
මා වෙනුවෙන් කිසිවෙක් දුක් නොවන්න. මන්ද මා ජීවත්ව සිටියදී ඔබෙන් නොලද ආදරය මගේ මරණයෙන් පසුවද මට ප්‍රයෝ..
Rs. 1,100.00