“මදීබා අපට සිහිපත් කරවන්නේ, සමේ පැහැය, අදහන ආගම හෝ කතා කරන භාෂාව
නිසා කෙනෙකු තවෙකෙකුට වෛර කළ යුතු නොවන බවය. වෛර කිරීම මිනිසුන් ඉගෙන ගන්නා
දෙයක් වන අතර, එය ඉගෙන ගත හැකි නම්, ප්‍රේමය මිනිස් හදවතකට ස්වාභාවිකවම එන
දෙයක් නිසා, ඔවුනට ආදරය කිරීමටද ඉගැන්විය හැකි බවය. එම සත්‍ය මතක තබා
ගන්නා අපි, එය අපගේ පහන් තරුව ලෙස සලකමු. එම සත්‍ය මිහිපිට සැබෑ කරවීමට
මදිබා ගෙන ගිය අරගලය ගැන අසා අපි සතුටු වෙමු. එවිට, සියවසක් ඇවෑමෙන් ආපසු
හැරි බලන අනාගත පරම්පරාවන්ද මදීබා දකිනු ඇත.”
- හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා. 1918 ජූලි, මැන්ඩෙලා ජන්ම ශත සංවත්සර දේශනයේදී.
*
“නෙල්සන් මැන්ඩෙලා තරම් අගය කළ හැකි වෙනත් මිනිසකු නොමැත. රික් ස්ටෙයින්ගල්ගේ නැණවත් මෙන් ම, ප්‍රාණවත් ශෛලිය, දැන හැඳින ගැනීමට මා භාග්‍ය සම්පන්න වූ නෙල්සන් මැන්ඩෙලා මැනවින් ග්‍රහණය කරගෙන ඇති නමුත්, 'මැන්ඩෙලාගේ මග' කියවීම මට ලබා දුන් වැටහීම සහ හැඟීම අලුත් ය. මගේ විශ්වාසය ඒ අවස්ථාව හැමට ම ලබා දෙනු ඇති බව ය. අලුතින් මා හැඟීම්බර වූ අතර, අන් සැවොමත් එසේ ම වනු ඇතැ’යි මම සිතමි.”
- හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්.
Mandelage Maga - මැන්ඩෙලාගේ මග
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Kudagammana Silarathna Himi - කුඩගම්මන සීලරත්න හිමි
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Richard Stengel
- ISBN: 9786245087549
- Availability: Available
-
Rs. 580.00
- KBOOKS Cashback Rewards: 58
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Samanera Namakage Mathaka Satahan - සාමනේර නමකගේ මතක සටහන්
" My Master's Robe by Thich Nhat Hanb1967 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කරන ලෙස ලෝක නායකයන් විසින් යෝජ..
Rs. 225.00