හැරී ෆ්ලෙචර් යනු කලින් යුද හමුදාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. යුද හමුදාවෙන් අස් වූ පසු ඔහු විවිධ රැකියාවල් කීපයක්ම කර අවසානයේදී දකුණු අප්‍රිකාව අසල පිහිටි කුඩා දුපතකට වී සංචාරකයන් මුහුදු ගෙන යෑමේ බෝට්ටු සේවයක් පවත්වාගෙන ගිය සාමකාමී පුද්ගලයෙකි.එහෙත් ඔහුගේ එම සාමාකාමී ජීවිතය වෙනස් වන්නේ සංචාරකයින් ලෙසින් වෙස්වලාගෙන පැමිණි දරුණු ගණයේ මැරවරයින් කණ්ඩායමක් නිසාය.
Manik Asak Athi Kotiya - මැණික් ඇසක් ඇති කොටියා
- Publisher: Nalin Publishers - නලින් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Susantha Kodithuwakku - සුසන්ත කොඩිතුවක්කු
- - Wilbur Smith - විල්බර් ස්මිත්
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245858057
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Cheena Cinderella - චීන සින්ඩරෙල්ලා
ඇඩ්ලින් යෙන් මා උපදිද්දී ඇයගේ මව මියගියා ය.එබැවින් පවුලේ අය ඇයට සැළකුවේ අවාසනාව උරුම කරගත් දැරියක් හ..
Rs. 850.00
Sabe Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
බොරිස් පොලේවෝයි ගේ සැබෑ මිනිසෙකුගේ කතාවක් ලාංකීය පාඨකයන් අතර දශක ගණනාවක් පුරා ඉමහත් ජනාදරයට පත් වූ ස..
Rs. 1,500.00
Taxikaraya - ටැක්සිකාරයා
ට්‍රැවිස් බිකල් නමැති පුද්ගලයා වියට්නාමයේ සේවය කළ ඇමරිකානු සොල්දාදුවෙකි.තුවාල ලැබීම නිසා ඔහු හමුදා ස..
Rs. 300.00
Kalu Sarpa Petiya - කළු සර්ප පැටියා
මෙය කුඩා කොලුවෙකුගේ විශ්වාස කළ නොහැකි ගමනක් මෙන්ම දෙවැනි ලෝක යුද්ධය අප්‍රිකානු වැසියන්ට බලපෑ අන්දම ග..
Rs. 550.00
Ranawiruwa Saha Thawath Katha - රණවිරුවා සහ තවත් කතා
මෙහි එන කෙටි කතා සියල්ල බ්‍රිතාන්‍ය ලේඛකයින්ගේ නිර්මාණයන්ය. පළමුවෙන්ම ඇති ෆෙඩ්රික් ෆොසයිත්ගේ "..
Rs. 250.00
Sulagin Watunu Path - සුළගින් වැටුණු පත්
Chinese Cinderella කෘතියේ දෙවැනි කොටස වන Falling Leaves නමැති කෘතිය සුළගින් වැටුණු පත් නමි..
Rs. 750.00
Ninnada - නින්නාද
ඔබ ඇවිදගෙන යන්නේ මරණය සමීපයෙන්.ඒත් ඔබ ජීවත් වෙනවා.මට ඔබ පෙනවා.................
Rs. 930.00