දරදඬු මසුරු ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයකු වූ එබනේසර් සකෘජ් වෙත එක නත්තල් රාත්‍රියක් තුල පිළිවෙලින් අවතාර තුනක් එති.ඔවුන් වෙතින් ලැබූ අත්භූත අපූරු අත්දැකීම් නිසා හෙතෙම සිය දුර්ගුණ වලින් සදහටම වෙන් වී, ඊට හාත්පසින් වෙනස් ගුණාංගවලින් පිරිපුන් අයකු බවට ඒ රාත්‍රිය තුළදී පරිවර්තනය වෙයි.
Manohara Naththal Geethayak - මනෝහර නත්තල් ගීතයක්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Rani Senarathna Rajapaksha - රාණි සේනාරත්න රාජපක්ෂ
- - Charles Dickens - චාල්ස් ඩිකන්ස්
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546435
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Udara Apeksha 1 - උදාර අපේක්ෂා 1
චාල්ස් ඩිකන්ස් ගේ විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ Grate Expectation ග්‍රන්තයේ සිංහල පරිවර්තනයේහි පළමුවැනි..
Rs. 600.00
Udara Apeksha 2 - උදාර අපේක්ෂා 2
චාල්ස් ඩිකන්ස් ගේ විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ Grate Expectation ග්‍රන්තයේ සිංහල පරිවර්තනයේහි දෙවැනි ක..
Rs. 600.00
Samalochanaya - සමාලෝචනය
විශ්ව සාහිත්‍ය වංශයේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන ඇති චාර්ල්ස් ඩිකන්ස් විසින් රචිත නවකතාවේ පැති කඩක ..
Rs. 275.00
Purawara Andaraya - පුරවර අන්දරය
එය යහපත් කාලයක් මෙන්ම අයහපත් කාලයක්ද වුයේය.එය ප්‍රඥවට නිසි තැන ලැබුණු එහෙත් ප්‍රඥ හීන කාලයක්ද වුයේ..
Rs. 600.00
Anduru Palingu Thala Madin - අඳුරු පළිඟු තල මැදින්
Jostein Gaarder විසින් රචිත Through A Glass Darkly කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Nagaradwaye Kathawa - නගරද්වයේ කතාව
චාර්ල්ස් ඩිකන්ස් විසින් රචිත A Tale of Two Cities කෘතියේ සිංහල පරිවර්තනයයි. 19 වන සියවසෙහි ප‍්‍රංශ ව..
Rs. 950.00