ගැහැනු හිතක පතුලකට එබෙන්නට, ඒ හිත් පතුල හෙමි හෙමින් පිරිමදිමින් සනසවන්න හැම පිරිමියෙක්ටම බැහැ. ගැහැනු රුව ළඟ ඇහැරෙන්න පිරිමින්ට ලේසියි. ඒත් ගැහැනු හිත ළඟ ඇහැරෙන්න හැම පිරිමියෙක්ටම බැහැ. ගැහැනු හිත් ළඟ ඇහැරෙන පිරිමි හරි සුන්දරයි. ඒ ඇහැරීම කලාවක්. පිරිමි හිත් අස්සේ සැඟවගත්තු කලාවක්.එය නිවී ගිය නිද්‍රාශීලි කලාවක්.
Manohari - මනෝහාරි
- Publisher: Sandamadhavee Publishers - සඳමධාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Shanika Jayasuriya - ශානිකා ජයසූරිය
- ISBN: 9786245584215
- Availability: Available
-
Rs. 2,250.00
- KBOOKS Cashback Rewards: 225