කලාව හා ජන ජීවිතය ගැන විවරණය කරමින් මාඕ මෙසේ ලීවේය.''කලාව හා ජන ජීවිතය යන දෙක ම සෞන්දර්යාත්මක ය.එහෙත් කලාත්මක හා සාහිත්‍යමය කෘති තුළින් පිළිඹිබු වන ජීවනය දෛනික දිවියට වඩා උත්තරීතර තලයක වඩාත් ප්‍රබල ව හා ඒක කේන්ද්‍රීයව යොමු වූ,වඩාත් නියෝජනාත්මක පරමාදර්ශීන්ට වඩාත් කුළුපග වූ,මේ නිසාම විශ්ව සාධාරණ වූ දෙයක් වන්නේ ය.''
භාෂා සාහිත්‍යය පිළිබඳ මාඕ ගේ චින්තනය අපට අදාළ බව 1963 දී ප්‍රථම වතාවට පෙන්නුවේ මේ කෘතිය මගිනි.පාවා දීමට හසු වී සිටින වර්තමාන සිංහලයාට මේ පොත අද වඩාත් අදාලය.
Mao Sethun Ge Kalawa Ha Sahithya - මාඕ සේතුං ගේ කලාව හා සාහිත්‍යය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Harischandra Wijayatunga - හරිස්චන්ද්‍ර විජයතුංග
- - Biography - චරිතාපදාන
- ISBN: 9789552049059
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nayakayaku Wu Nayakaya Mawo Sethun - නායකයකු වූ නායකයා මාවෝ සේතුං
චීන ඉතිහාසයේ 1930 පමණ කාලයේ දී ඇති වූ ජනතා පෙළගැසීම් ප්‍රවේණිදාස ක්‍රමයේ සිට ධනපති ක්‍රමය හරහා අධිරා..
Rs. 350.00