ඔහු වනයෙන් පිටතට විත් පැතලි ගල් තලාව හරහා ඇවිදින්නට විය.නිහඬ රාත්‍රිය හේතුවෙන් ගල් පොළොව මතට ගැටෙන ඔහුගේ සපත්තු හඬ රයිෆල් වෙඩි හඬක් මෙන් ඇසෙන්නට විය.ඔහුට නරක සිහිනයක සිටිනා මිනිසෙකු පාපන්දු පිටියක් හරහා නිරුවතින් ඇවිදින්නාක් මෙන් කුඩා හා පිටතට නිරාවරණය වූ වගක් දැනුණි.අවට කඳුකරය දිස්වූයේ විශාල පිරිසක් ක්‍රීඩාංගනයක අසුන් ගෙන නිහඬව ඔහු දෙස බලා සිටිනා ආකාරයකි.ඔහු ගල්ගොඩක් පිටුපස නතර වී නැවතත් වටපිටාව හොඳින් සවන් දුන්නේය.ඔහුගේ අඩි ශබ්දයේ දෝංකාරය නිහැඬියාවට ගලා ගොස් මියැදුණි.ඔහුට කිසිවක්ම නෑසුණි.
Maranaya Hamuwa - මරණය හමුව
- Publisher: Prathibha Publishers - ප්රතිභා ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Lee Child - ලී චයිල්ඩ්
- - Mohomad Hasheem - මොහොමඩ් හෂීම්
- ISBN: 9786245152308
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kamara Anka 10 - කාමර අංක 10
ඇමරිකාවේ පිහිටි ශීතල කුඩා නගරයක සිදු වන මෙම ත්‍රාසජනක සිද්ධිය ඇතුළත් කථාව මම මාගේ උපරිම ශක්තිය යොදා ..
Rs. 1,000.00
Itipahane Abirahasa - ඉටිපහනේ අබිරහස
තම ව්‍යාපාරික සගයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බර්බෑන්ක් මහතා චෝදනා ලබයි.සියලු සාක්ෂි ඔහුට එරෙහිව පිහිටය..
Rs. 650.00