උදාවෙමින් තිබෙනුයේ මාරයාගේ හෝරාව බැවූ තුවාල ලැබූ දීසානායකටද ඉවෙන් මෙන් දැනුනේය. තමන් නිසා සෙසු සියලුදෙනා ගේ මරණය ඉක්මන්වනු දැකීම ඔහු කිසිසේත් අපේක්ෂා නොකළේය.එහිදී බොහෝ අපහසුතා මැද ඔහු කිසියම් දෙයක් කොදුරන්නට විය. එහිදී ඔහුගේ ඉල්ලීම වුයේ තමාට කැස්ස පාලනය කරගත නොහැකි බැවින් කෙසේ හෝ තමන්ව නිහඩ කරවන ලෙසය. ඒ වන විට ත්‍රස්තවාදීහු වතුර ටැංකිය පාමුලට ආසන්න වී සිටියහ .ඔවුන්ගේ ගිනි අවි හද එලියට දිලිසෙමින් තිබිණ .සුළු චලනයකදී වුව ඒවා නිසැකවම ක්‍රියාත්මක වන බැව් පැහැදිලිය. එකිනෙකාගේ හර්ද ස්පන්දනය පවා පහතට ඇසෙන තරමේ නිහැඩියාවක් තුල දිසානායක එක වරක් කරන හඩට 11 දෙනෙකුගේ ජීවිතවල අවසානය තීරණය වීමට ඉඩදිය යුතුද? එම විසදාගත නොහැකි ගැටලුව හමුවේ සියල්ලන් නිරුත්තර වී ඇති සෙයකි. තවත් මොහොතක් හෝ ප්‍රමාදයකට කිසිදු ඉඩක් නොවිය ,එහිදී ඉතිරිව තිබු එකම විකල්පය ක්‍රියාත්මක කරන ලෙස දිසානායක බල කළේය.
Maranaya Madin Mullaitivu Sita - මරණය මැදින් මුලතිව් සිට
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - War - යුධ
- - Sujith Chaminda Edirisinha - සුජිත් චමින්ද එදිරිසිංහ
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789559719144
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Avi Bimaka Giniyama - අවි බිමක ගිනියම
1990 කොකාවිල් ප්‍රහාරය වූ කලී පසුගිය තිස් වසරක යුධ ඉතිහාසය තුළ සිදුවූ බිහිසුණුම හා සංවේදීම සිදුවීමකි..
Rs. 1,400.00
Major Sujith Chaminda Edirisinghe Book Bundle - මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසින් රචිත පොත් කට්ටලය
මරණය මැදින් මුලතිව් සිට - 950/-අවි බිමක ගිනියම - 950/-..
Rs. 1,900.00
Uthura Ginigani - උතුර ගිනිගනී
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සොයන්නට දෙමළ ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් එම ප්‍රශ්නය දෙස බැලීම ඉ..
Rs. 450.00
Avikarayinge Kavikara Liyawili - අවිකාරයින්ගේ කවිකාර ලියවිලි
යුධ බිමේ කුරුටු ගී සඳ දිය වැටී නළලන දුර බබළන්නේ ලෙංගතු සිනා මුව රහසක් පවසන්නේ නුඹවත් ඇවිත් තනි..
Rs. 1,000.00