• Marijuana King - මරිජුවානා කින්ග්

"ගෙදර තනියම ඉඳපු ගෑණු ළමයෙක් පිළිස්සිමකින් මිය යන්න හේතු කාරණා වෙන්න පුළුවන් ආකාර කීපයක්ම තියෙනවා. සාජන් ගිහාන්... මිනී මැරුමක්, සියදිවි හානි කරගැනීමක්, කරන්ට් ෂෝට් එකක් වගේ හදිසි අනතුරක්, එහෙම නැතිනම් යම් දෙයකට ගිනි අවුලවන්න ගිහින් ඇත වැරදීමකින් වුණ අනතුරක්..."


ශ්‍රී ලංකාව තුල මෙන්ම ලොව අනෙකුත් රටවල් තුළ ද අපරාධ විමර්ෂණයේදී මෑත කාලීනව භාවිතයට ගැනීමට ඇරැඹී නවීන තාක්ෂණයක් භාවිත කරමින් සිය නිවස තුළ පිළිස්සී මිය ගොස් සිටි තරුණියකගේ අබිරහස් මරණය සිදුව තිබූ අකාරය පිළිබඳ ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් ධනංජය මහතා අනාවරණය කර ගත්තේ කෙසේද ?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wedi Handin Kalabunu Nugegoda - වෙඩි හඩින් කැලබුණු නුගේගොඩ

Wedi Handin Kalabunu Nugegoda - වෙඩි හඩින් කැලබුණු නුගේගොඩ

අවුරුද්ද ඒ තරම් සුබ වෙන පාටක් නෑ සාජන් ගිහාන්....කොල් එක ආවේ නුගේගොඩ එස්.එස්.පී.ඕලුගල මහත්තයාගේන්.....

Rs. 450.00

Valantine Abirahasa - වැලන්ටයින් අබිරහස

Valantine Abirahasa - වැලන්ටයින් අබිරහස

''හරි..එහෙනම් තමුන්ගේ දුවට ගැහැණු ළමයෙක් එක්කවත් ආදර සම්බන්ධතාවයක් තිබුණේ නැහැ කියලා මිස්ටර් පෙරේරාට..

Rs. 650.00