නබකෝව් ගේ ප්‍රථම නවකතාව වන 'මේරි' තාරුණ්‍යයේ හාපුරා ප්‍රේමය සහ කන්සාව මැනවින් චිත්‍රිත රමණීය කතා ගෙත්තමකි.බර්ලිනයේ නවාතැන් නිවසක ලැගුම්ගෙන සිටින අතිශයින් වෙනස් චරිත ලක්ෂණයන්ගෙන් හෙබි,රටින් පලා ආ,රුසියානුවන් පිරිසක් අතර වෙසෙන ලෙව් ගානින් තම අතීත ප්‍රේම බන්ධනයේ මතක මිහිරි ස්මරණය කරයි.මේරි පිළිබඳ ඔහුගේ මතකයන් පූර්ව විප්ලවීය රුසියාවේ ගම්බද පරිසරය පදනම් ව තුරුණු ප්‍රේමයේ නවමු බව විශද කරමින් දිගහැරෙයි.යාබද කාමරයේ වෙසෙනුයේ තම ප්‍රථම පෙම්වතියගේ විවාහක සැමියා බව ඔහුට අනපේක්ෂිතව අනාවරණය වෙයි.
Mary - මේරි
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - D M S Ariyarathna - ඩී එම් එස් ආරියරත්න
- - Wladimir Nabakow - ව්ලැදිමීර් නබකෝව්
- ISBN: 9789551558178
- Availability: Out Of Stock
-
Rs. 230.00
- KBOOKS Cashback Rewards: 23
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Igillenata Sihina Dakimi - ඉගිල්ලෙනට සිහින දකිමි
රිකිල්ලී කියන්නේ කිකිළියක් .ඇය දමන බිත්තර එකක්වත් ඇයට රකින්නට ලැබෙන්නේ නැහැ .ඇගේ එකම සිහිනය..
Rs. 300.00
Daranna Bari Sahalluwa - දරන්න බැරි සැහැල්ලුව
තම උත්තම ගුණාංගයන් වෙනුවෙන් සියල්ල අහිමි කරගන්නට සුදානම් අව්‍යාජ විශ්වාසවන්ත පෙම්වතෙක් .අහෝසි කල නොහ..
Rs. 700.00
Heena Hithaththi - හීන හිතැත්තී
''The Dog Who Dared To Dream''මෙය කිලුට්ටි නම් බැල්ලකගේ කතාවයි . ඇයගේ සුවිශේෂී පෙනුම නිසා පිටස්තරයෙක..
Rs. 450.00
Siduloli Selaruwa - සිදුලෝලි සේලරුවා
නාවිකයකු සමග පෙමින් වෙළෙන වැන්දබු ගැහැණියකගේ දහතුන් වියැති දරුවා ''නොබෝරු වැඩිහිටි සමාජය විසින් නොසල..
Rs. 450.00
Sihinagamiya - සිහිනගාමියා
1941 දෙසැම්බරයේ පර්ල් වරායට ජපන් ප්‍රහාර එල්ල වීමෙන් එහි විසු බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ජිවිත සම්පුර්..
Rs. 475.00
Igilennata Sihina Dakimi - ඉගිලෙන්නට සිහින දකිමි
මෙය රිකිල්ලී නමැති කිකිළියක් ගැන කතාවකි.ඇය තවදුරටත් බිත්තර දැමීමට අකමැතිය.මන්ද ඇය දමන සෑම බිත්තරයක් ..
Rs. 400.00