මේ, බෝසා සහ යෝගට් වෙළෙන්දකු වන මෙව්ලුත් කරතස්ගේ ජීවිතයේ සහ දවල් සිහිනවල කතාන්දරයයි.
1957 දී ආසියාවේ බටහිර ඉවුරේ, මධ්‍යම ඇනටෝලියාවේ සිනිඳු මීදුම් සහිත විලකට ඉහළින් පිහිටා ඇති දිළිඳු ගමක උපන් ඔහු, වයස අවුරුදු දොළහේදී ඉස්තාන්බුල් නගරයට පැමිණ, සිය ජීවිතයේ ඉතිරි කාලය පුරා ලෝකයේ අගනුවර වූ එහි ජීවත් විය.
විසිපස් හැවිරිදි වියේදී පෙරළා තමා උපන් පළාතට ගිය ඔහු එහිදී ගැමි කෙල්ලක සමග රහසින් පැන ආවේය. එය ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය නිර්ණය කළ තරමක් අරුම ක්‍රියාවක් විය: ඈ සමග යළිත් ඉස්තාන්බුල්වලට විත් විවාහ වූ ඔහුට දියණියන් දෙදෙනකු ලැබිණි; ඔහු වීදියේ යෝගට්, අයිස්ක්‍රීම් සහ බත් විකුණමින්ද, භෝජනාගාර සේවකයකු ලෙස රැකියාව කරමින්ද නැවතීමක් නැතිව කුලී වැඩ ගණනාවක නියැලුණේය; එහෙත්, සෑම සැන්දෑවකම, නොවරදවාම, ඔහු බෝසා විකුණමින් සහ අරුම සිහින දකිමින් ඉස්තාන්බුල්වල වීදි පුරා සැරිසැරුවේය.

Masith Hasara Ekthara Nuhuruwaka - ම’සිත් හසර එක්තරා නුහුරුවක
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Orhan Pamuk - ඔර්හාන් පමුක්
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 97895515591182
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120