1957 දී ආසියාවේ බටහිර ඉවුරේ, මධ්‍යම ඇනටෝලියාවේ සිනිඳු මීදුම් සහිත විලකට ඉහළින් පිහිටා ඇති දිළිඳු ගමක උපන් ඔහු, වයස අවුරුදු දොළහේදී ඉස්තාන්බුල් නගරයට පැමිණ, සිය ජීවිතයේ ඉතිරි කාලය පුරා ලෝකයේ අගනුවර වූ එහි ජීවත් විය.
විසිපස් හැවිරිදි වියේදී පෙරළා තමා උපන් පළාතට ගිය ඔහු එහිදී ගැමි කෙල්ලක සමග රහසින් පැන ආවේය. එය ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය නිර්ණය කළ තරමක් අරුම ක්‍රියාවක් විය: ඈ සමග යළිත් ඉස්තාන්බුල්වලට විත් විවාහ වූ ඔහුට දියණියන් දෙදෙනකු ලැබිණි; ඔහු වීදියේ යෝගට්, අයිස්ක්‍රීම් සහ බත් විකුණමින්ද, භෝජනාගාර සේවකයකු ලෙස රැකියාව කරමින්ද නැවතීමක් නැතිව කුලී වැඩ ගණනාවක නියැලුණේය; එහෙත්, සෑම සැන්දෑවකම, නොවරදවාම, ඔහු බෝසා විකුණමින් සහ අරුම සිහින දකිමින් ඉස්තාන්බුල්වල වීදි පුරා සැරිසැරුවේය.
Masith Hasara Ekthara Nuhuruwaka - ම’සිත් හසර එක්තරා නුහුරුවක
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Orhan Pamuk - ඔර්හාන් පමුක්
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 97895515591182
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wana Aranaka Kuda Niwasa - වන අරණක කුඩා නිවස
එහෙත් මේ සියල්ලටම වඩා හොදම කාලය උදාවන්නේ අප්පච්‍චි ගෙදර පැමිණි පසු රාත්‍රියේ දී ය. හිමෙන් වැසුණු වනය..
Rs. 900.00
Muthu Karabuwa Palandi Yuwathiya - මුතු කරාබුව පැළඳි යුවතිය
Girl With a Pearl Earring කෘතියෙහි සිංහල පරිවර්තනයයි . ඕලන්ද සිත්තරකු වන ජොහැන්නස් වර්මි විසින් 1665..
Rs. 1,250.00
Sarungal Luhubandinna - සරුංගල් ලුහුබඳින්නා
" මම අමාරුවෙන් වැනි වැනී ඇඳෙන් නැගිට අප අතර ඇති හිස් ඉඩ හරහා ගියෙමි .මම ඔහු අසලින් හිඳ ගතිමි . "මට..
Rs. 880.00
Manaram Hiru Dahasak - මනරම් හිරු දහසක්
මාරියම් කැටි නූල් පොටවල්වලට මැලියම් ගා ඒවා සිය බෝනික්කාගේ හිසේ අලවනු ලයිලා බලා සිටියි. තව අවුරුදු ..
Rs. 880.00
Samudda Yathikawa - සමුද්ද යාතිකාව
"තුන්කාලක්ම පිරිල දිළිසෙන හඳේ එළියෙන් මං ඔයාගේ මූණෙ පැතිකඩ දිහා බලනවා මගේ පුතේ. අහිංසක නින්දකින් ව..
Rs. 350.00
Wrukayange Adawiya Hewath White Fang - වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
Jack London විසින් රචිත White Fang කෘතියේ සිංහල පරිවර්තනය "වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්"...
Rs. 750.00
Suwanda Thotupola - සුවඳ තොටුපොළ
මම ඒ දිනවල අලුත් සිතුවමක වැඩ පටන් ගෙන තිබුණෙමි. එය ළා අළු පැහැති බිත්තියක් පසුබිම් කරගත් උස කනප්ප..
Rs. 800.00
Ihirunu Diya - ඉහිරුණු දිය
Sally Grindley විසින් රචිත Spilled Water ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..මේ වයසේදී තමාට ඉගෙන ගන්නට හැකි බ..
Rs. 580.00
Atha Dura Atha - ඈත දුර ඈත
හොංකොං යන එන නගරයකි.එහි එන කිසිවෙක් වැඩිකල් නොරඳති.ඒ සුපිරි නගරයේ දෙනෝදාහක් මැද විදේශයකින් එන කෙනෙකු..
Rs. 700.00
Me Okkoma Vin Dixi Nisa - මේ ඔක්කොම වින් ඩික්සි නිසා
Because of Winn Dixie ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 330.00
Elisage Balu Patiya - එලිසාගේ බලු පැටියා
සුනඛ වලාකුළ, අද්භූත නරවෘක වලාකුළක් බවට පත්විය. එලිසා මිදුල වටේ ඇවිදිමින් සහ පැන්ඩා පඳුරු ගවේෂනය ක..
Rs. 370.00
Mama Raktha Warna Nam Wemi - මම රක්ත වර්ණ නම් වෙමි
Orhan Pamuk විසින් රචිත My Name IS Red කෘතියේ සිංහල පරිවර්තනය.1590 දශකයේ මුල්භාගයේ ඉස්තාන්බුල් නුවරද..
Rs. 1,400.00