මේ ''මට දියවැඩියාව දැන් සුවයි''පොතේ නව සංස්කරණයයි.1999දී මුල් වරට පළ වීමෙන් අනතුරුව එය දියවැඩියාව සම්බන්දයෙන් සිංහලෙන් ලියැවුණු හොඳම පොත ලෙස වෛද්‍යවරුන් අතරේද,දියවැඩියා රෝගීන් අතරේද පිළිගැනීමට ලක්විය.එතෙකුදු එදා සිට අදවන විට වෛද්‍ය ක්ෂේත්රයේ දියවැඩියාව සම්බන්දයෙන් බොහෝ පර්යේෂණ සිදු වී ඇති අතර දියවැඩියාව සම්බන්දයෙන් අලුත් සොයාගැනීම්ද විශාල වශයෙන් කෙරී තිබේ.ඒ නිසා දියවැඩියා රෝගය පිළිබඳ උනන්දු වන සිංහල පාඨකයින් හට ඒ නවීන දැනුම ලබා දීම පිණිස මේ නව සංස්කරණයේදී මුල් පොත සංශෝධනය කර යාවත්කාලීන කර තිබේ.
Mata Diyawadiyawa Dan Suwayi - මට දියවැඩියාව දැන් සුවයි
- Publisher: Suratha Publishers - සුරත ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ariyasena U Gamage - ආරියසේන යූ ගමගේ
- - Health - සෞඛ්‍ය
- ISBN: 9789556350012
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vedek Wunath Ledek Wunoth - වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්
" වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්" විශේෂඥ වෛද්‍ය ආරියසේන .යූ. ගමගේ මහතා විසින් රචිත වෛද්‍ය විද්යාත්ම..
Rs. 500.00
Manige Thiruwa 3 - මානිගේ තීරුව 3
දේශපාලන චරිත සැබෑ නම් ගම්ද සමගින් සිංහල පුවත්පත් තීරුවකට හාපුරා කියා නොබියව ගෙන එනු ලැබුවේ මානිගේ ති..
Rs. 480.00
Rajek Wunath Ledek Wunoth - රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්
''රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්''කෘතිය මුලින්ම පළ කෙරුණේ 1997දී ය.එතෙක් රෝගාබාධ ගැන සිංහලෙන් කරුණු සඳහන්..
Rs. 800.00
Mahinde Thamayi Iskole - මහින්දෙ තමයි ඉස්කෝලෙ!
මේ පොත නමින් ''මහින්දෙ තමයි ඉස්කෝලෙ!''වුවද එය හුදෙක් මහින්දීයයන්ට පමණක් රසවිඳින්නට ලියවුණක් නොවේ.හැට..
Rs. 600.00
Ghathakaya Nidalle - ඝාතකයා නිදැල්ලේ
අබිරහස් කතා එකතුව 1එතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා; ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බැ එතක..
Rs. 990.00