වන මැද සිට
යෝධ මුල් විහිද ගිය
විසල් තුරු සෙවණක
දුඹුරු පත් පලසේ වැතිරෙමි
ඉහළ
දසනුදස විහිද ගිය
අතු පතර ඈත් මෑත් ව
පෙන් වන
විසල් අහස
විහඟ පිළිරැව්
මතු වෙයි
නුදුරේ ගලන
fදාළ දෑල
නුදුරු තුරු බඳක
කෑ ගැසූ
රැහැයියකු
සමවදියි
නිහඬ දැහැනට
සුළඟක් පැමිණ
වියළි තුරුපත් රැගෙන යයි
ඈතට
පෙකණි වැලකින්
කිසිවකු හා
බැඳුණු සේ දැනෙයි
මේ මහා වන මැද
Mata Durada Mal Pipena Hadawatha - මට දුරද මල් පිපෙන හදවත
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Wasantha Priyankara Niwunhalla - වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789554635227
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Muthu Athara - මුතු අතර
මේ ග‍්‍රන්ථය තුළ නිවුන්හැල්ලගේ කියවීම් අභිධානය ලබනුයේ ආරියවංශ රණවීර සහ නන්දන වීරසිංහ නම් අද්‍යතන සිං..
Rs. 450.00
Thamage Ma Geethaya Gayana Thana Girawa - තමාගේ ම ගීතය ගයන තණ ගිරවා
ආරියවංශ රණවීරගේ කවි ගැන විමසුමක්..
Rs. 400.00