ඔහු දකින්නට හදවතෙහි වූ බලාපොරොත්තු සුන්ව ගියේ මා තව තවත් වේදනාවක ගිල්වමිනි. එකම වතාවක් ඔහු මට දකින්නට වුවමනාය. අප මෙහෙම වෙන් වන්නට හිතා ආදරය කළා නොවේ. ඔඅහු ළඟ ගෙවන ජීවිතය ගැන හීන කොතරම් හදවතේ හි තිබිණිද. ඔහුගෙන් හිස්වුනු තැනට කිසිදාක කිසිවෙකුට ලංවිය නොහැකි වනු ඇත. මා අනාගතයේදී කා ළඟ නතර වුවද සාරංගට තරම් ඒ කිසිවෙකුට පෙම් කරන්නට මට පහසු නොවනු ඇත. යලිත් ප්‍රේමය ගැන විශ්වාසයක් මේ හදවතට කිසිදාක නොදැනෙනු ඇත.
Mata Oba Nathi Hetak - මට ඔබ නැති හෙටක්
- Publisher: Dewmini Publication - දෙව්මිණි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ishanka Jeewamali Ranaweera - ඉෂංකා ජීවමාලි රණවීර
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786845724202
- Availability: Available
-
Rs. 980.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Oba Nathi Ma - ඔබ නැති මා
සොයාගත නොහැකි වචන සොයා නිහඩවම මම මුව වෙහෙසවීමි.ඔහු නැති වීමෙන් මා තුල ශුන්‍ය කුහරයක් හටගත් බව ,වේදනා..
Rs. 880.00
Aseniya Warsha - අසෙනිය වර්ෂා
මා තීරණයක් ගත යුතුව ඇත එහෙත් ජීවිතය අරබන්නේ කොහොමද කවූරුන් සමගින්දැයි මට නොතේරින.අසෙනිය ඔබ නැතිකරගෙන..
Rs. 490.00
Pata Dedunu Sihinayak - පාට දේදුනු සිහිනයක්
මොන දේ සිද්ධ උනත් ඒ හැම දෙයක්ම අමතක කරලා මං පබළු ව මගේ ලගට ගන්න කැමති අංකල් ..
Rs. 590.00