අවශ්‍යතාවයක් සපුරාලීමට මා හා නිත්‍යානුකූල බැඳීමක් ඇති කරගත්ත ඔහුගෙන් ආදරය හා අවධානය බලාපොරොත්තු වීම කෙතරම් සාධාරණ ද? මම කල්පනා කළෙමි. ඔහුගේ හදවතේ හැමදාටම වෙන ගැහැණියක් සිටින වග එහි ඇති බරපතලකම පිළිබඳව නිශ්චිතව කරුණු විනිශ්චය නොකර මා ඔහු හා විවාහ වීම පිළිබඳව මටම දොස් නගා ගත්තෙමි.ඉතින් ගැටළුව ඇත්තේ ඔහු තුල නොව මා තුළයි.මගේ බලාපොරොත්තු තුළයි.
Mata Pera Siti Eya - මට පෙර සිටි ඇය
- Publisher: Sandamadhavee Publishers - සඳමධාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Poornima Thilakarathna - පූර්ණිමා තිලකරත්න
- ISBN: 9786245584123
- Availability: Available
-
Rs. 1,750.00
- KBOOKS Cashback Rewards: 175
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Susum - සුසුම්
''ආදරයත්, රාගයත් දෙකම එකට එකක් නොදෙවෙනි විදියට බැඳලා හදවත අභ්‍යන්තරයටම දැනුනහම ඒක හරියට දරුණු මාරාන්..
Rs. 2,200.00
Nirmana - නිර්මාණා
ද්වාරි ස්වර 2පෘථිවියේ ලස්සනම ගැහැනියට හා කොබෙයිගනේ මහ වලව්වේ හිතුවක්කාර මායාකරුවට දාව ඉපදුනු දියණිය ..
Rs. 1,750.00
Meti Pahan - මැටි පහන්
හිමාෂ්ගේ දෑස් යොමු වෙලා තිබ්බේ මිදුලේ ඈත කෙළවරක පිපුණු අශෝක මලක් දිහාට... අශෝක මල් නිතරම පිපෙන්නේ නෑ..
Rs. 1,650.00
Ridawana Hangum - රිදවන හැඟුම්
''ඇයි මම වට්ටයි කියලා බය හිතුනද'' තමුසෙ වගේ මිනීමරුවෙක් නෙමෙයි මම. තමුසෙ පණපිටින් ඉන්න දරුවො මැරුවට ..
Rs. 2,000.00
Dwari Swara - ද්වාරි ස්වර
නොපෙනෙන මානයක බැඳුනු අහ්ලාද ජනක ප්‍රේමයක රූපයක් හැඟීමක් නොමැතිව, කටහඩට පමණක් බැඳුනු ප්‍රේමයක පැටලී....
Rs. 1,750.00
Chimini Kopi - චිමිනි කෝපි
''එච්චර දරුණුද මගේ මතක''''ඒවා උල් කරපු දියමන්ති කිණිසි වගේ... වටිනවා... එළියයි..ලස්සනයි හැබැයි ඇනෙනක..
Rs. 1,900.00
Mathraa - මාත්‍රා
''නංගි පවු බං'' ඔහු පැවසුවේ දුම් උගුරක් පිට කරමිනි. දෑස් පවා පියවී තිබුණත් ඒ කටහඬේ තිබුනේ සුපුරුදු ග..
Rs. 2,600.00
Dear Hubby - ඩියර් හබී
පපුවේ කැකෑරෙන වේදනාවත් එක්ක විහංගා කතා කළේ මිගාර ගැන හරි තීරණයක් ගන්න බැරුවයි.කාලය හැම තුවාලයක්ම සනී..
Rs. 2,500.00
Heera Mandi Abhisarikawo - හීරා මණ්ඩි අභිසාරිකාවෝ
''හීරා මණ්ඩි අභිසාරිකාවෝ'' හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත්‍රික්කය හෙවත්..
Rs. 1,750.00
Ududumbara Uthpalavi - උඩුදුම්බර උත්පලාවි
'උපුලි කාසියක දෙපැත්තක් තියෙනවා වගේ ප්‍රශ්නයකත් දෙපැත්තක් තියෙනවා. තමුන්ට කාසියේ වටිනාකම බලන්න නම් අ..
Rs. 1,850.00