පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’
කෘති පෙළේ අවසන් කොටසයි. මෙම කෘති පෙළ මීට පෙර ‘මා ද ඔබම විය’ නමින් ටෙලි
සිතුවමක් ලෙස ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය විය.
මෙම ටෙලි පිටපත කලක සිට අධ්‍යයනයකින් පසු ධීවර ගම්මානයක් ආශි‍්‍රතව ලියන ලද්දකි.
------------------
”තනි තීරණේට දෙමාපියන්ගෙන් වහන් වෙලා මයිකල් එක්ක දීග ආව දවස මේ බිත්ත
හතරෙ කොටුවෙලා ඉන්දැද්දි මට හැම තිස්සෙම මතක් වෙනවා, මයිකල් කියපු විදියට
මුහුද අයිනෙ තියෙන පුංචි ගේක ලස්සන ජීවිතයක් ගෙවන්න හීන මවාගෙන ආවත්, එ්
හැම හීනයක්ම හීනම තමයි කියලා මම දැනගන්න කොට ආපහු හැරෙන්න බැරි තරම් දුරක්
මං ඇවිත් ඉවරයි. කඩිමුඩියෙ දීග යන හැම ගෑනියෙක්ම නිවීහැනහිල්ලේ පසුතැවිලි
වෙනවලූනේ.
කොහොම වුණත් කසාද බැඳපු මුල් කාලෙ අගහිඟකම් මැද්දෙ වුණත් අපි
දෙන්නා සතුටින් ජීවත් වුණා. අර කතාවකුත් තියනවනෙ අගහිඟකම් ඉස්සරහ දොරෙන්
එබිකම් කරනකොට ආදරේ පස්ස දොරෙන් පළා යනවා කියලා. දෙන්නා තුන්දෙනා වෙන්න
ඉන්නකොට අපටත් සිද්ධ වුණේ ඒක. ගෑනු අපි ප්‍රශ්න මත්තෙම හැපි හැපී ජීවත්
වුණාට හැම ප්‍රශ්නයක්ම අමතකර කරන්න කියලා පිරිමි ළං වෙන්නෙ ගිනි වතුරට.
ගෙදර පිරිමියා ප්‍රශ්න අමතක කරන්න ගිනි වතුර බිව්වට අපට තිබුණු එකම
ප්‍රශ්නෙකටවත් උත්තරයක් ලැබුණෙ නෑ. අන්තිමේදී මට සිද්ධ වුණේ අපේ ප්‍රශ්න
විසඳන්න දෙයියෙක් වගේ ආව රාස්සයෙකුට මගේ මුළු ජීවිතේම බාර දෙන්න. එ්කම මහා
ප්‍රශ්න ගොඩකට මුල වේවි කියලා කවුද හිතුවෙ?”
Matama Ahimi Mama 3 - මටම අහිමි මම 3
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553115164
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kumarihami - කුමාරිහාමි
මට නොතේරුණා නෙමෙයි, ලොකු මැණිකේ පිටතින් නොපෙන්නුවට දොස්තර මහත්තයට ආදරෙන් උන්නේ.. ඒත් ඉතින් කොහොම කිය..
Rs. 1,190.00
Kumarihami 2- කුමාරිහාමි 2
'මොල්ලිගොඩ ..''මා දුටු රජතුමා පුළුල් සිනාවක් පෑවේය. ' දේවයන් වහන්ස..''රජතුමා උස් හඬින් සිනාසුණේ අරමු..
Rs. 500.00
Ma Obe Yasodhara - මා ඔබේ යසෝධරා
ඇය ‘අපේ යසෝදරා’ ය. සුවහසක් බෞද්ධ කාන්තාවන්ගේ මුදුන් මල්කඩ බඳු වූ ඇය කි‍්‍ර. පූ. 6 වැනි ශත වර්ෂයේදී..
Rs. 450.00
Thiththa Mal - තිත්ත මල්
ස්වස්තික ඇයි අවසරයක් නැතිව මගේ පින්තූර ඇන්දේ ?මම චිත්‍ර ශිල්පියෙක් . ඇහැට පේන සුන්දර දෙයක් අඳින්න මට..
Rs. 550.00
Kiri Maduwal - කිරි මදුවැල්
”මා දිහා පුදුම වෙලා වගේ බලා ඉන්නෙ... මං කියපු දේ ඇහුනෙ නැද්ද?” ”මොකක්ද ඔයා ඇහුවෙ?” ධන්වන්තරී ඇසුවේ බ..
Rs. 475.00
Swapna - ස්වප්න
කොසොල් රජතුමා දුටු සිහින දහය බුදුන් වහන්සේ විග්රහ කර ඇති ආකාරයත් එම සිහින පිලිබඳ විග්රහ සැබෑ වී ඇ..
Rs. 1,250.00
Matama Ahimi Mama - මටම අහිමි මම
”ආදරේ ඇවිත් හදවතේ දොරට තට්ටු කරන කොට ඔය කියන සීමාවන් මතක් වෙන්නෙ නෑ මිත්‍රයා. අන්ධයෙකුට මලක් දී..
Rs. 575.00
Tharuwakata Pem Kalemi 2 - තරුවකට පෙම් කළෙමි 2
කලකට පෙර ”රිවිර ඉරිදා සංග්‍රහය” පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ නවකතාවක දෙවන කොටස...
Rs. 450.00
Ekas Gahaniya - එකැස් ගැහැණිය
දෙමාපියන්ගේ යුග ජීවිතවල හැලහැප්පීම් දරුවන්ගේ ජීවිතවලට මොන තරම් බලපෑමක් සිදු කරන්නේද යන්න ‘එකැස් ගැහැ..
Rs. 475.00
Ihirunu Kiri - ඉහිරුණු කිරි
" කතා කරපන් පියුමිකා..... උඹ කාට හරි බය වුනාද....? ඔව් බය වුණා.... සමාජෙට බය වුණා.... වෙස් මුණු දාගෙ..
Rs. 490.00
Dhawala Kala - ධවල කාල
" කතා තේමාව ඉතා විවාදසම්පන්න ඉසව්වකට විහිදුවයි. එහි මුඛ්‍යාර්ථය මිනිසා සහ සතාගේ එක්ව වාසයයි.අවසාන එය..
Rs. 375.00
Matama Ahimi Mama 2 - මටම අහිමි මම 2
පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’ කෘති පෙළේ දෙවැන්නයි. මෙය ම..
Rs. 970.00
Eliya Kanda - එළිය කන්ද
එළියකන්ද කඳු වැටියේ එක් රාති‍්‍රයක ඇති වූ හදිසි ගින්නක් ගම්මුන්ගේ ජීවිත වලට මොන තරම් දුරට බලපෑමක..
Rs. 600.00