යහත් සුපුරුදු පරිදිම දොර සම්පූර්ණයෙන්ම විවෘත නොකර, සිය දෙනෙත්වලින් විහිදෙන ආල නුරා පිරි වර්ණ ඇගේ සිරුර පුරා ආලේපනය කළේ ය. ඔහු ඇය සමග සමීප සබඳතාවක් පැවැත්වූ සමයේ සිට මේ දක්වා සිදු කරන මෙම අරුම පුදුම අනිමිස ලෝචනය කුමක් ද? කුමන හේතුවක් මත ද යන්න රජ්ජනා මෙතෙක් දැන නොසිටිය ද, නොවිමසුව ද, ඇය යහත් ගේ නෙත් සරයට ඉඩ හසර ලබා දුන්නා ය.
Mathagana - මතගනා
- Publisher: Kavivara Prakashana - කවිවර ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Jayasiri Alawaththa - ජයසිරි අලවත්ත
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245679164
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 125
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Jijak Adyanaya - ජිජැක් අධ්‍යනය
විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කි..
Rs. 900.00
Arumasima Kavi - අරුමැසිම කවි
අභිමුඛ වූයේ දසැබෑ සතුරාශාන්තුවරයෝ දපහර දෙතිඔවුන්ටනිරයට ගියේ දෙව්දත්එය පසක් කරමිනි..
Rs. 270.00
Kalu Ranjith Sudu Miniseki - කළු රංජිත් සුදු මිනිසෙකි
" මම මේ අත්දැකීම් ඹබට පැවසීමට අදහස් කළේ මා පිළිබඳ ආඩම්බරවීමේ අදහසකින් නොවෙමි. මාගේ විශ්වාසය වන්නේ ඹබ..
Rs. 1,200.00
Melancholiyawa - මෙලන්කෝලියාව
''අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපිට අහිමි වුනොත් ඒ අහිමිවීමේ වේදනාව දරා ගන්න අමාරුයි.ඒ නිසා අපි ගොඩක් ..
Rs. 350.00
Adaraneeya Paliganeemak - ආදරණීය පළිගැනීමක්
ආදරය තුළ ආදරයම මිස පළිගැනීමක් තිබිය හැකි ද...?මෙම පැනය සඳහා බොහෝ දෙනෙකු සපයන්නේ ''නැත'' යන පිළිතුර බ..
Rs. 950.00
E Miniha - ඒ මිනිහා
දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමටත් දෙහි කැපිලි ඇප නූල් දමා ගැනීමට එන බැතිමතුන් නිසාත් කොයිංසාමි කාර්යබහ..
Rs. 550.00
Peradiga Ashawe Asampathaya - පෙරදිග ආශාවේ අසම්පාතය
හඳගමගේ ගේ 'අල්බොරාදා' සිනමා කෘතිය නිමිති කරගෙන මහේෂ් ස්ත්‍රී පුරුෂ ආශාවේ සහ චින්තාවල මෙන්ම පෙරදිග හා..
Rs. 550.00