මතක......
මතක අමතක කරන්නට අපි නොකරන්නේ මොනවාද? කවි
ලියන්නෙමු, ගී ලියන්නෙමු, මතක පාරවල් මඟ හරින්නෙමු, මිහිරි
ආදර ගීත අත හරින්නෙමු. ආදර කතා වලට හිණැහෙන්නෙමු,
ශරීරයට දරන්නට බැරි තරමට අවිවේකී වන්නෙමු, නින්ද
ගන්නට තුන් යාමයේ වෙහෙසෙන්නෙමු, වේදනාව කියන්නට
කෙනෙක් නැතිම තැන හිස් අහස හා සිනා සෙන්නෙමු, “හිත
මේ බලාපන්, මම සතුටින් ̃ යැයි අපේ හිතටම කෑ ගසා
කියන්නෙමු, මතක අමතක කරවන බෙහෙතක් සොයන්නෙමු,
මේ සිය ̈ දේ අවසානයේ මතක අමතක වූවායැයි සිතා
හිත හදා ගන්නෙමු. නමුත් හිත පුදුමාකාරය. මොළය
බලහත්කාරයෙන් අමතක කළ සිය ̈ මතක සිහිනයෙන්
නැවත අප වෙත රැගෙන එයි.
ඒ නිසා මම ඔබට කියමි. මතක අමතක නොකරන්න. එය
නිෂ්ඵලය. මතක ලන්තෑරුම් එළියෙන් ජීවත් වන්න.
සැබෑ ලෝකයේ තහනම් දේ මනෝ ලෝකය තුළ ස3⁄4ව
සාධාරණය. එහි ප්‍රේම විනිශ්චයකරුවන් නොමැත, එහි ප්‍රේමයට
උසාවි නොමැත.
මම මරණයට වෛර කරමි.
ඒ.......
ඔබේ මතකයත් සමග මට තව බොහෝ කල් ජීවත් වීමට උවමනා
බැවිණි......
අභී!
Will be available from 17th January and will be distributed from 18th January 2021.
Mathaka - මතක
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Miscellaneous - විවිධ
- - Abhisheka Wimalaweera - අභිෂේකා විමලවීර
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789554635685
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maha Purushayekuta Birindakwa - මහා පුරුෂයෙකුට බිරිඳක්ව
සොෆියා ආන්ද්‍රියෙව්නා නම් සුන්දර යුවතිය වයස අවුරුදු හා අටේදී තිස් හතර හැවිරිදි ලියෝ ටෝල්..
Rs. 1,950.00
Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක
"ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ 'න්‍යාය' ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිට..
Rs. 500.00
Sudu Kaluwara - සුදු කළුවර
2020 ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් වටය සදහා නිර්දේශිත පොතකි. හූවක පමණ දුරක් ගං දියේ ගිය තැන ඇයට බල්ල..
Rs. 750.00
Karmaja - කර්මජ
කර්මජ රෝගවලට ප්‍රතිකාර නැත ,ප්‍රේමය කර්මජ රෝගයකි . එම නිසා ප්‍රේමයට ප්‍රතිකාර .......
Rs. 750.00